8 months ago Tags #ceylonwire කටුකුරුන්ද මුහුදේ හෂිෂ් පාවෙලා ඇවිත් – කිලෝ 11.9ක් තිබිලා කළුතර දකුණ, කටුකුරුන්ද වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේ පාවෙමින් තිබියදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පාර්සල 10ක් අද උදෑසන අත්අඩංගුවට
8 months ago Tags #ceylonwire “ජනපති අනුර හොඳ කෙනෙක්-හැබැයි මට ප්‍රොමෝෂන් එකක් දුන්නේ නෑ” – විශ්‍රාමික විනිසුරු ඉලන්චෙලියන්ගෙන් චෝදනා තමාගේ කිසිදු වරදක් නොමැතිව තවත් වසර හතරක් සේවය කිරීමට තිබූ අවස්ථාවක් අහිමි වූ බව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මාණිකවාසගර් ඉලංචේලියන් මෑතකදී
8 months ago Tags #CCTV_දර්ශන අම්බලන්ගොඩ වෙඩි තැබීමේ CCTV දර්ශන නිකුත් වේ(වීඩියෝ) අම්බලන්ගොඩ නගර සභාව අසලදී ව්‍යාපාරිකයකු ඝාතනයට ලක්වීමේ වෙඩි තැබීමට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. රතු පැහැති මෝටර්
8 months ago Tags #ceylonwire රු. බිලියන 1.03කට අධික මහජන මුදල් අවභාවිතය – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව අල්ලස් එකෙන් පරීක්ෂණයක් 2010 සිට 2015 දක්වා කාලය තුළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රුපියල් බිලියන 1.03කට අධික මහජන මුදල් අවභාවිත කළ බවට එල්ල
8 months ago Tags #ceylonwire ලංකාවට ආයෙත් සුනාමියක් ආවොත් අනතුරු අඟවන්න විදිහක් නැද්ද ? මෙරට ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77ම මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බවආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර්
8 months ago Tags #ceylonwire සජිත් – ජයිශංකර් හමුවක් නවදිල්ලියේදී | ශ්‍රී ලංකාවේ ප්‍රගතියට ඉන්දියාවේ කැපවීම යළි තහවුරු කරයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සහ සංවර්ධනයට සහාය දැක්වීමට ඉන්දියාවේ කැපවීම නැවත
8 months ago Tags #ceylonwire නීතිඥ තමාරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම ගැන නීතිඥ සංගමය මැදිහත් වෙයිද? ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නීතිඥ තමාරා අබේරත්න රඳවා තබාගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
8 months ago Tags #ceylonwire රජයට අයත් ව්‍යාපාරවලින් රු. බිලියන 227ක ලාභයක් රජයට අයත් ව්‍යාපාරවලින් භාණ්ඩාගාරයට රුපියල් බිලියන 227ක දැවැන්ත ලාභයක් ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
8 months ago Tags #ceylonwire උසස් පෙළ සමතුන්ට වැඩිදුර ඉගෙන ගන්න දෙන පොලී නැති ණයට ඉල්ලන විදිහ මෙන්න 2022, 2023 සහ 2024 වසරවල අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 10 වැනි
8 months ago Tags #ceylonwire ආයෝජන විදිහට රටට ගේන්න ඕනේ නව ව්‍යාපාරික අවස්ථා – රවී කියයි ආයෝජන ලෙස රටට ගෙන ආ යුතු වන්නේ නව ව්‍යාපාරික අවස්ථා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී