
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සහ තදාසන්න ප්රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනකු නාවික හමුදා කප්පම් කල්ලියක් විසින් අතුරුදන් කිරීම පිළිබඳ නඩුවේදී අනාවරණය වූ ත්රිකුණාමලය ගන්සයිඩ් නාවික හමුදා කඳවුර පිළිබඳ විශේෂ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව රජයේ පුවත්පතක් වන ‘සිළුමිණ’ වාර්තා කරයි.
පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණයට මේ වාර්තාව ඉදිරිපත් කර ඇත.
එම කඳවුර පරිශ්රයේ අනීතික ලෙස රඳවාගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති පුද්ගලයන් පිළිබඳ කරුණු රැසක් මේ වාර්තාවේ අඩංගු වේ.
එසේම එම පුද්ගලයන් රඳවා සිටින කාලයේදී ඔවුන්ට සිදු වූ වධහිංසා පිළිබඳවද එහි රඳවා සිටි පුද්ගලයන්ගෙන් ලබාගත් ප්රකාශ මත රැස් කරගත් තොරතුරු මීට ඇතුළත් කර ඇත.
අතුරුදන් කරන ලද පුද්ගලයකු පිළිබඳව පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවට මෙසේ අදාළ වාර්තාව ඉදිරිපත් කර තිබේ.
මේ පුද්ගලයාද රඳවා සිට ඇත්තේ ගන්සයිඩ් කඳවුරු පරිශ්රයේ බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අනාවරණය කරගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart