
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් සංවර්ධන නිලධාරීන් වහාම ගුරු සේවයට ඒකාබද්ධ කරන ලෙස ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය පැවති ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) උදෑසන පැමිණියේය.
ජනවාරි 26 වැනිදා සිට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාව අඛණ්ඩව පැවැත්වේ.
විරෝධතාව උපවාසයක් දක්වා වර්ධනය වීමෙන් පසු, විරෝධතාකරුවන් කිහිප දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් ඇති අතර, පසුව ඔවුන් රෝහල්ගත කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart