
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභාව විසින් සනීපාරක්ෂක කටයුතු සඳහා පෞද්ගලික සමාගම් වෙත මුදල් දීමේදී, මහජනතාව විසින් පරිහරණය නොකළ, ජල පහසුකම් පවා නැති ඉබි-යතුරු දමා වසා ඇති වැසිකිළි පද්ධති සඳහා සේවා සැපයූ බව පවසා මුදල් ගෙවීම සම්බන්ධයෙන් විගණන විමසුම් මඟින් පරීක්ෂණ අරඹා ඇත.
ඒ වැසිකිළි පද්ධති මහජනතාවට කිසිදු අවස්ථාවක භාවිතයට පවරා දී නැති අතර, අදාළ පෞද්ගලික ආයතන ඒවා පිරිසුදු කිරීම් හෝ නඩත්තු කිරීම් කිසිවක් සිදු කර නැති බවද අනාවරණය වේ.
කොළඹ දිසා අංක 1 සහ දිසා අංක 2A යනුවෙන් වෙන් කර ඇති වැසිකිළි පද්ධති කොට්ඨාස 2ක් වෙනුවෙන් මෙසේ මුදල් ගෙවා ඇති අතර, එක් වැසිකිළි පද්ධතියක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් ගෙවීම සම්බන්ධයෙන් කරුණු විමසා ඇත.
2026.01.29 දිනැති අංක WPLG/CL/A/CMC/AQ/2025/10 විගණන විමසුම මඟින් මෙසේ කරුණු විමසා ඇති අතර, මෙය කාලයක් තිස්සේ සිදුව ඇතැයි මේ වන විට හෙළි වී තිබේ.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart