8 months ago Tags #ceylonwire ගාල්ල හිරගෙදර වෙන තැනකට ගෙනියනවද ? ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මෑතකදී ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගාල්ල බන්ධනාගාරය වත්මන් ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා අවධානය යොමු
8 months ago Tags #ceylonwire කුඩු කිලෝ 350ක් එක්ක මාලදිවයිනෙන් අල්ලපු ලංකාවේ 5 දෙනා රිමාන්ඩ් මාලදිවයින් මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350ක් සමග පසුගිය සතියේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනා නඩු
8 months ago Tags #ceylonwire බංග්ලාදේශයට නැවත පැමිණීමට හසීනා කොන්දේසි පනවයි | ඉන්දියාවට ‘තැන්ක්ස්’ කියයි බලයෙන් නෙරපා හැරි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා යළි එරටට පැමිණීම සඳහා කොන්දේසි ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඇය පවසන්නේ,
8 months ago Tags #ceylonwire කාසල් රෝහලේදී බද්ධ නිවුන් දරු උපතක් මෙම සතිය මුලදී (10) තම රෝහලේ බද්ධ නිවුන් දරු උපතක් සිදු වූ බව කාසල් වීදියේ කාන්තා රෝහල තහවුරු කර තිබේ.
8 months ago Tags #ceylonwire ජේසුස් වහන්සේ ප්‍රංශයේ දර්ශනය වුණා කියන කතා ගැන වතිකානයෙන් නිවේදනයක් උතුරු ප්‍රංශයේ කුඩා නගරයක ජේසුස් වහන්සේගේ විශේෂ දර්ශනයක් සිදුව ඇති බවට කෙරෙන ප්‍රකාශ වතිකානය ඉවත දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින්
8 months ago Tags #ceylonwire චිත්‍රපට අධ්යක්ෂ සනත් අබේසේකර විදහට පෙනී ඉඳලා කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලලා චිත්‍රපට අධ්යක්ෂ සනත් අබේසේකරගේ නම භාවිත කරමින් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව කියන පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
8 months ago Tags #ceylonwire වාහන චෙක්කරන්න ගිය ට්‍රැෆික් සාජන්ට තඩිබාලා රථවාහන රාජකාරියේ යෙදී සිටි අනුරාධපුර පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකුට පහරදුන් බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට අනුව,
8 months ago Tags #ceylonwire ලංකාවේ බෝම්බ පුපුරන කාලේ අපිත් කොළඹ ක්‍රීඩා කළා – හිටපු පාකිස්ථාන නායක රෂීඩ් ලතීෆ් කියයි පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් සබඳතාවල දීර්ඝ ඉතිහාසය, අතීතයේ පවා පැවති ආරක්ෂක අභියෝග සහ ඉස්ලාමාබාද්හි දැනට රැඳී සිටින ශ්‍රී
8 months ago Tags #ceylonwire රජයේ ගොඩනැගිලි 2700ක් අතහැර දමලා | බිලියන ගණනක නාස්තියක් බදු ගෙවන ජනතාවගේ මුදල් බිලියන ගණනින් නාස්ති කිරීමේ තවත් අවස්ථාවක් ලෙස, අතීතයේ ඉදිකරන ලද රජයේ ගොඩනැගිලි 2700කට වැඩි ප්‍රමාණයක් අතහැර
8 months ago Tags #ceylonwire හමුදාව ඉන්න උතුරේ ඉඩම් යළි නිදහස් කිරීම ගැන සාකච්ඡාවක් දැනට හමුදා භාවිතය යටතේ පවතින යාපනය සහ පලාලි ප්‍රදේශවල පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ප්‍රගතිය ඇගයීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමක් පවත්වා