8 months ago Tags #ceylonwire දාලා නොගිය එක ගැන පාකිස්ථාන ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ටිම් එකට “තෑන්ක්ස්” කියති(වීඩියෝ) එරට රැඳීසිටිමින් තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගත තීරණය සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් ස්තූතිය පළකර ඇත.
8 months ago Tags #ceylonwire “පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් වැරදි තොරතුරු සමාජගත කරනවා” – ඩිජිටල් සහ සමාජ මාධ්‍යවලට අගමැතිනියගෙන් චෝදනාවක් ඩිජිටල් සහ සමාජ මාධ්‍ය තුළ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සමහර පිරිස් වැරදි තොරතුරු සමාජගත කරන බවත් සත්‍ය හා නිවැරදි තොරතුරු
8 months ago Tags #ceylonwire මිග්යානා නඩුවට වසර 10යි | නීතිපති වසර 8කින් උසාවි ඇවිත් නැතිලු | උදයංගව 80 වතාවක් නඩුවට කැඳවලා කුප්‍රකට මිග්යානා ගනුදෙනුවට අදාළ නඩුවට වසර 10ක් ගතව ඇති බවත්, තමා මේ වන විට එම නඩුව වෙනුවෙන් 80 වතාවක් අධිකරණයෙන්
8 months ago Tags #ceylonwire ජයිශංකර් ගුටරෙස් හමුවෙයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් හමුව තිබේ. ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ නිව් යෝර්ක්
8 months ago Tags #ceylonwire “1996දී පාකිස්ථානය අපව බේරාගත්තා-ගත්ත තීරණය නිවැරදියි” – සිදත් වෙත්තමුණි ජාතික කණ්ඩායමට ප්‍රශංසා කරයි පාකිස්තානයේ රැඳීසිටිමින් තරගාවලිය ක්‍රීඩා කිරීමට ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුණි ජාතික කණ්ඩායමට ප්‍රශංසා
8 months ago Tags #ceylonwire මෙන්න මිනිස්සු | නඩුවකට ආපු පොරක් නඩු බඩු ගබඩාවෙන් කසිප්පු බෝතලයක් උස්සලා උසාවියේ කක්කුස්සියේම තියාගෙන බීලා අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස තිබූ නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) බෝතලයක් සොරාගෙන පානය කර සිටියදී අධිකරණ භූමියේදීම අත්අඩංගුවට ගත් 43 හැවිරිදි සැකකරුවකු
8 months ago Tags #ceylonwire පරණ මැකො යයි | අලුත් මැකො එයි නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් අද (14) සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය. හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී
8 months ago Tags #ceylonwire ලංකාවේ සෑම වැඩිහිටියන් පස්දෙනෙක්ගෙන් එක්කෙනෙක්ටම දියවැඩියාව | ඔවුන්ගෙන් තුනෙන් එකකට ඇස්වල සංකූලතා මෙරට සෑම වැඩිහිටියන් පස්දෙනකුගෙන් එක් අයකුම දියවැඩියාවෙන් පෙළෙන අතර, ඔවුන්ගෙන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට අක්ෂි ආශ්රිත සංකූලතා ඇතිවීමේ අවදානමක් ඇති බව
8 months ago Tags #ceylonwire මෛත්‍රීට බෝම්බ ගැහුවැයි නඩු පැවරු දෙදෙනා අවුරුදු 16ක් තීරණයක් නැතුව ඇතුළේ මේ වනවිට මියගොස් සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වන සම්මුගරාසා ගජබාලිනී නමැත්තිය එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල
8 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දෙන ආරක්ෂාව ගැන පාකිස්ථාන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් පාකිස්තාන හමුදා මාණ්ඩලික ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ සිටින