8 months ago Tags #2026_විසර්ජන_පනත්_කෙටුම්පත අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 118 කින් සම්මත වේ | විපක්ෂයේ හතරක් අයවැයට පක්ෂව ඡන්දය දෙති(වීඩියෝ) 2026 විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 118 කින් සම්මත විය. 2026 අයවැයට
8 months ago Tags #ceylonwire ණය දෙන බව රජය කිව්වත් බැංකු කියන්නේ වෙන කතාවක්ලු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 50 දක්වා ණය පහසුකම් ලබාදෙන බව ආණ්ඩුව පැවසුව ද එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රටට පැහැදිලි
8 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඩීල් දාලා! | නොරොච්චෝලේ OICට එරෙහිව පරීක්ෂණයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. චෝදනා එල්ලවන මත්ද්‍රව්‍ය
8 months ago Tags #ceylonwire කැකිරාවේ-ගල්නෑවේ සජබ නාමයෝජනා අවුල ඇපැල් උසාවිය විසඳයි | තේරීම්භාර නිලධාරීන් අසාධාරණ වැඩක් කරලා කැකිරාව සහ ගල්නෑව ප්‍රාදේශීය සභාවල තේරීම්භාර නිලධාරීන් විසින් නිකුත් කරන ලද නියෝග අත්තනෝමතික, අතාර්කික සහ අසාධාරණ බව අභියාචනාධිකරණය තීන්දු කළේය.
8 months ago Tags #ceylonwire රු.කෝටි 3ක දේපොළ නීතිවිරෝධී ලෙස උපයාගත් සැකකරුවෙක් ඇහැළියගොඩදී අත්අඩංගුවට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර ජාවාරම් මගින් වත්කම් උපයාගත් බවට සැකකෙරෙන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකුට එරෙහිව නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය මුදල් විශුද්ධිකරණය
8 months ago Tags #ceylonwire IMF එකත් එක්ක ගනුදෙනු කරන වැඩේ සම්පුර්ණයෙන්ම මහබැංකු අධිපතිට බාරදීලාලු ජාත්‍යන්තර මූල්‍ය ආයතන කුමන යෝජනා සහ කොන්දේසි ඉදිරිපත් කළ ද රජයක් ලෙස සිදු කළ යුතු වන්නේ නිවැරදි දේ පමණක් බව
8 months ago Tags #ceylonwire සංස්ථාවට එරෙහිව තෙල් බෙදූම්කරුවෝ උසාවි යති | තහනම් නියෝගයකුත් අරගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක වන බෙදුම්කරුවන්ගේ වත්මන් ගිවිසුම් මගින් ආවරණය නොවන අමතර ගාස්තු අයකරගැනීම සඳහා, එම බෙදුම්කරුවන්
8 months ago Tags #ceylonwire එකම ගිණුමකින් මුස්ලිම්-සිංහල අන්තවාදීන්ට පඩි ගෙවලා – ජනපති හෙළිකරයි(වීඩියෝ) රට තුළ ජාතික සමගිය විනාශ වූ ඉතිහාසයක් තිබූ බවත්, මහජනතාවගේ බදු මුදල් අන්තවාදී අරමුණු වෙනුවෙන් වියදම් කර ඇති යුගයක් ද
8 months ago Tags #ceylonwire සුදු කතකගේ සල්ලිවලට විද්ද කොළඹ හෝටල් සේවකයෙක් මාට්ටු තම මුදල් පසුම්බියේ තිබූ විදේශ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඕලන්ද ජාතික සංචාරක කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව කොළඹ කොටුව පොලිසිය විසින්
8 months ago Tags #ceylonwire බඹරු ඇනලා රුහුණේ හයක් බගවන්තලාව රෝහලේ රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් අද (14) උදෑසන බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇති බව පොලිසිය වාර්තා කළේය.