8 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දෙන ආරක්ෂාව ගැන පාකිස්ථාන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් පාකිස්තාන හමුදා මාණ්ඩලික ප්‍රධානී ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයේ සිටින
8 months ago Tags #ceylonwire මාළිමාව දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී ජාතික ජන බලවේගයේ සභාපතිත්වයෙන් ඉදිරිපත් කරන ලද දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම අද පරාජයට පත්විය. අයවැය ඡන්ද විමසීමේදී
8 months ago Tags #ceylonwire ලාහෝර් ප්‍රහාරයෙන් වසර දහසයකට පසු : පාකිස්ථානය ක්‍රිකට් සඳහා සැබවින්ම ආරක්ෂිතද? ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගියදා පාකිස්තානයේ සිය සංචාරය අආරම්භ කළේ තරග තුනකින් යුතු එක්දින තරග්වලියකට සහ සිම්බාබ්වේ කණ්ඩායමද සහභාගී
8 months ago Tags #ceylonwire චීන – ඉරාන ගනුදෙනුවක් ගැන අමෙරිකාවට සැකයක් එක්සත් ජනපද කොංග්‍රසයේ ඩිමොක්රටික් සාමාජිකයින් දෙදෙනෙකු චීනයෙන් ඉරානයට මිසයිල ප්‍රචාලක පූර්වගාමී ද්‍රව්‍ය විශාල වශයෙන් නැව්ගත කිරීම පිළිබඳව විමර්ශනය කරන ලෙස
8 months ago Tags #2026_අයවැය_යෝජනාවලිය දොස්තර කෙනෙක්ට ළමයෙක්ව ඉස්කෝලෙකට දාගන්න බෑ | GMOA එක වහාම විශේෂඥ වෛද්‍යවරුන්ව මුලස්ථානයට කැඳවයි 2026 අයවැය යෝජනාවලියේ ඇතැම් අන්තර්ගතයන් හමුවේ වෛද්‍ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්‍ය අංශය මුහුණ දෙන අසාධාරණකම් පිළිබඳව එම ක්ෂේත්‍ර නියෝජනය කරන්නන්
8 months ago Tags #ceylonwire ආණ්ඩුව වැඩ කරන්න ට්‍රයි කරනවා | වැඩ හොඳද කියලා බලන්න වෙන්නේ අන්තිමට තමයි – රවී කියයි රටේ බලයට පත්වන සෑම ආණ්ඩුවකටම පවතින්නේ රට ගොඩනැගීමේ පරමාර්ථය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
8 months ago Tags #ceylonwire ආණ්ඩු පෙරළන 21 රැලියට ශ්රීලනිපය-එජාපය එන බව නාමල්ට සහතික කරලා නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ පැවැත්වෙන රාජ්‍ය විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කර දීම බව ශ්‍රී ලංකා පොදුජන
8 months ago Tags #'වනස්පති'_පරිසර_ආරක්ෂණ_වැඩසටහන වන සුරැකුමට පැමිණිලි 500කට වඩා ඇවිත් පරිසර අමාත්‍යාංශයේ ‘වනස්පති’ පරිසර ආරක්ෂණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ‘වන සුරැකුම’ මධ්‍යස්ථානයේ 1995 දුරකථන අංකය හරහා මහජන පැමිණිලි 500කට වැඩි
8 months ago Tags #ceylonwire වතු සේවක වැටුප් ගෙවිල්ල ගැන කවිරත්න අල්ලස් එකටයි විගණකාධිපතිටයි ලියයි පෞද්ගලික වතු සමාගම්වලට අයත් වතු සේවකයන්ට රුපියල් 200 බැගින් ගෙවීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන 5ක් වෙන් කිරීමේ කාර්යයට මැදිහත් වන
8 months ago Tags #ceylonwire ගාල්ල හිරගෙදර වෙන තැනකට ගෙනියනවද ? ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට මෑතකදී ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ගාල්ල බන්ධනාගාරය වත්මන් ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා අවධානය යොමු