
ආරච්චිකට්ටුවේ මාළිමා සභාපති සජබ මන්ත්රීවරියකට බැනවැදිලා | මන්ත්රීවරිය දේශපාලනයෙන් සමුගන්න සැරසෙයි(වීඩියෝ)
ඊයේ අයවැය පරාජය වීමෙන් පසු, සමගි ජන බලවේගයේ කාන්තා මන්ත්රීවරියකට බැනවැදීම සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ සභාපති එස්.ජේ.එම්. ජයරත්න විවේචනයට ලක්ව









