
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයේදී තීරණාත්මක ජයග්‍රහණයක් කරා පක්ෂය මෙහෙයවීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි බංග්ලාදේශ ජාතික පක්ෂයේ සභාපති තාරික් රහ්මාන්ට සුබ පැතුවේය.
සිය X ගිණුමේ තැබූ සටහනක අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කර සිටියේ බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී තීරණාත්මක ජයග්‍රහණයක් කරා BNP පක්ෂය මෙහෙයවීම සම්බන්ධයෙන් තාරික් රහ්මාන්ට සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බවයි.
මෙම ජයග්‍රහණයෙන් පෙන්නුම් කරන්නේ බංග්ලාදේශ ජනතාව රහ්මාන්ගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී සහ සියල්ල ඇතුළත් බංග්ලාදේශයක් සඳහා සහයෝගය දැක්වීම අඛණ්ඩව සිදු කරන බව ද අග්‍රාමාත්‍ය මෝදි අවධාරණය කර තිබේ.
දෙරටේ බහුවිධ සබඳතා ශක්තිමත් කිරීමට සහ පොදු සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාමට රහ්මාන් සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart