6 months ago Tags #ceylonwire පිංවල කනත්තේ ඝාතනය ඇසින් දුටු ‘හාවා’ මරා වළදමලා ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු වන සලිඳු නමැත්තා විසින් එවකට ඔහුගේ සමීපතම සංවිධානාත්මක අපරාධකරුවකු වන නිලංග නොහොත් මාළුවා
6 months ago Tags #ceylonwire ඉන්දියාවට කරදරයක් නෑ / ආරක්ෂිතයි / ඉරානය කියයි පෙබරවාරි 28 වනදා ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු පවතින නොසන්සුන්තා මධ්‍යයේ වුවද, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ
6 months ago Tags #ceylonwire ඇමෙරිකාවේ ‘සාමයේ පාගමන’ අප්‍රේල් 21 ලංකාවට | භික්ෂූහු දින හතක් රට පුරා වඩිති ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්භ වූ අන්තර්ජාතිකව පිළිගත් ‘සාමයේ පාගමන’ 2026 අප්‍රේල් 21 වැනි දින සිට ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර,
6 months ago Tags #ceylonwire විස්කි ගබඩාවක් වැල්ලවත්තෙන් අල්ලයි | බෝතල් 400කට වැඩියි කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක නීතිවිරෝධිව සඟවා තිබූ බලපත්‍ර රහිත ලීටර් එකේ විදේශ මත්පැන් බෝතල් 400 කට අධික ප්‍රමාණයක් සුරා
6 months ago Tags #ceylonwire බංග්ලාදේශ අගමැති ඉන්දියාවට! බංග්ලාදේශ අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් දෙදින සංචාරයක් සඳහා නවදිල්ලියට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙය ඉන්දියා-බංග්ලාදේශ සබඳතාවල වැදගත් පියවරක් ලෙස සැලකේ.
6 months ago Tags #ceylonwire මීතොටමුල්ලේ කප්පම් නඩුව | රු.මිලියන 25ක දඩයක් ගෙවීමට අධිකරණය ප්‍රසන්න රණතුංගට නියෝග කරයි කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ
6 months ago Tags #ceylonwire “සෙනසුරාදා දහවල් 12:00ට පෙර අයැදුම් නොකළොත් සීමාවාසික වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට බඳවාගන්නේ නෑ” | සෞඛ්‍ය ඇමැති අවධාරණය කරයි(වීඩියෝ) සෙනසුරාදා (4) දහවල් 12:00 ට පෙර රාජ්‍ය සේවා පත්වීම් සඳහා අයැදුම් කිරීමට අපොහොසත් වන පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට බඳවානොගන්නා
6 months ago Tags #ceylonwire ඉරාන යුද්ධය මැද එක්සත් ජනපද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් සේවයෙන් පහකරයි බ්‍රහස්පතින්දා ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින්, එක්සත් ජනපද හමුදා මාණ්ඩලික ප්‍රධානී රැන්ඩි ජෝර්ජ් සේවයෙන් පහකරන ලද බව රොයිටර් පුවත් සේවයට
6 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ කඩසාප්පු සවස 06 ට වැසෙයි මැදපෙරදිග යුද්ධය හේතුවෙන් හටගෙන ඇති බලශක්ති අර්බුදය කළමනාකරණය කිරීම සඳහා රජය වැඩ කරන වේලාවන් (කාර්යාල වේලාව) අඩු කිරීමට පියවර ගැනීමත්
6 months ago Tags #ceylonwire ට්‍රම්ප් එක්සත් ජනපද නීතිපති බොන්ඩිව තනතුරින් පහකරයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ පරිපාලනයේ දිගුකාලීන මිතුරියක වන පැම් බොන්ඩි නීතිපති තනතුරෙන් ඉවත් කර ඇත. ට්‍රම්ප් Truth Social