5 months ago Tags #ceylonwire “ජවිපෙ ඝාතක කණ්ඩායම් අපේ පස්සේ” | නන්දනගේ ලියුමක් විමල් මළගෙදරදී කියවයි(වීඩියෝ) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, හිටපු දේශපාලනඥයෙකු වන නන්දන ගුණතිලකගේ මරණය සම්බන්ධයෙන් මතභේදාත්මක හෙළිදරව්වක් සිදුකර ඇත. නන්දන ගුණතිලක මරණයට ටික
5 months ago Tags #ceylonwire නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් විශ්ෂ සාකච්ඡාවක් පැවැත්වේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ බහු පාර්ශවීය සාකච්ඡාවක් කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු
5 months ago Tags #ceylonwire ජනරජ දිනය සමරන්න නාමල්ට ඉන්දියාවෙන් ටුවර් එක ලැබිලා | තවත් සජබ-පොහොට්ටු සෙට් එකක් එක්ක ඔඩිසා යනවලු ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වැනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනය සැමරීමට පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සමගි
5 months ago Tags #ceylonwire අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියෝ දලයි ලාමාතුමන් හමුවෙති ශ්‍රී ලංකාවේ අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමියන් අඟහරුවාදා (ජනවාරි 20) දින, ලෝක ප්‍රකට විශ්වීය කරුණාවේ ප්‍රතිමූර්තිය ලෙස සැලකෙන
5 months ago Tags #ceylonwire අද තමයි නුවරඑළියේ සීතලම උදෑසන | මෙන්න විස්තරේ ශ්‍රී ලංකාවේ අද (22) දින උෂ්ණත්වයේ තියුණු පහත වැටීමක් වාර්තා වූ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව නුවරඑළිය අවම අවම අගය
5 months ago Tags #32_හැවිරිදි ගණකාධිකාරි අතුරුදන් | නාවික හමුදාව කළු ගඟ පීරයි ගණකාධිකාරිවරයකු කළුතර පාලමෙන් කළු ගඟට පැන ඇති බවට වූ සැකයක් මත කිමිදුම්කරුවන් ඇතුළු නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරීහු ඊයේ (21)
5 months ago Tags #ceylonwire තරාදියෙන් කිරලා බෙදන්න ලෑස්ති කරගෙන හිටපු අයිස් කිලෝ එකහමාරක් එක්ක දෙන්නෙක් මාදම්පිටියෙන් අල්ලයි මාදම්පිටිය පොලිසිය විසින් ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 501 ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
5 months ago Tags #ceylonwire මේ දැරිය දැක්කොත් පොලිසියට කියන්න බණ්ඩාරගම ප්‍රදේශයෙන් අතුරුදන් වූ බවට වාර්තා වූ වයස අවුරුදු 15ක දැරියක් සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතා තිබේ. පොලිසියට අනුව,
5 months ago Tags #ceylonwire වරායේ ප්‍රමාද ගාස්තු යන්නේ රජය නෙවෙයිලු | හැබැයි ආනයනකරුවන්ට සෑහෙන්න ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලාලු කොළඹ වරායේ පවතින ඇතැම් ක්‍රියාපටිපාටි හමුවේ ආනයනකරුවන් අපහසුතාවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක
5 months ago Tags #ceylonwire විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මාසයක් ඇතුළත අවසන් කෙරේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදුකිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි.