May 14, 2026

පළාත් පාලන ආයතන 130ක රාජ්‍ය ගෙවීම් සේවා ඩිජිටල්කරණය අවසන් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මෙය GOV PAY හරහා ක්‍රියාත්මක කර තිබේ.

ජුනි මාසය වන විට ඉතිරි සියලුම පළාත් පාලන ආයතන සඳහා GOV PAY හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පැවසීය.