4 months ago Tags #ceylonwire රජයේ පනත් සම්මත කිරීම ගැන වෙරිටේ රිසර්ච් වෙතින් අනාවරණයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලන කාලයට සාපේක්ෂව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය සිය මුල් මාස 18 තුළ පාර්ලිමේන්තුවේ පනත්
4 months ago Tags #ceylonwire “බලනහරේ කියලා එකක් නෑ-රංග රාජපක්ෂගේ මරණය තමන් විසින්ම කරගත් කැපුම් තුවාල නිසා සිදුවූ එකක්” | අධිකරණ වෛද්‍ය විශේෂඥ කමිටුව ඒකමතිකව තීන්දු කරයි මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයකු ලෙස සේවය කළ රංග රාජපක්ෂගේ මරණය, තමන් විසින්ම සිදුකරගත් කැපුම් තුවාල හේතුවෙන් සිදුවූවක්
4 months ago Tags #ceylonwire පටන් ගන්නත් කළින් ගුර්බාස් LPL තරගාවලියෙන් ඉවත්වෙයි 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා කැන්ඩි රෝයල්ස් කණ්ඩායම විසින් තමන්ව තෝරාගෙන තිබුණද, මෙවර තරගාවලියට තමන් ක්‍රීඩා නොකරන
4 months ago Tags #ceylonwire සොරකමකට සම්බන්ධ 16 හැවිරිදි සැකකරුවෙකුට පහරදුන් එකම පවුලේ සිව්දෙනෙකු අත්අඩංගුවට ගාල්ල ප්‍රදේශයේ සිදුවූ සොරකමක් පිළිබඳ චෝදනාවක් එල්ල වූ 16 බාලවයස්කරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ
4 months ago Tags #ceylonwire ජූලි මාසයේදී ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 198 දක්වා අඩුවෙනවා | ඛනිජතෙල් සභාපති කියයි අප්‍රේල් මාසයේදී වැඩිපුර ඉන්ධන නැව් තොග ඇණවුම් කිරීම හේතුවෙන් මැයි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු
4 months ago Tags #ceylonwire නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩාවැටී සිසුවෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට(වීඩියෝ) නාවලපිටිය, මාපාකන්ද ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක්, නාවලපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට කඩාවැටීමෙන් අද (04)
4 months ago Tags #ceylonwire පාණ්ඩේ ගෙදර යන ගමන් පැලවත්තට ගිහින් ටිල්වින්වත් මුණගැහෙයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ අතර හමුවක් පසුගියදා ජනතා
4 months ago Tags #ceylonwire හොරණ වැඩිහිටි නිවාසයේ ගින්නෙන්11ක් අතුරුදන්! හොරණ, ගල්පාත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක ඊයේ (03) සවස ගින්න හටගන්නා අවස්ථාවේදී එම නිවාසයේ වැඩිහිටියන් 72 දෙනෙකු රැඳී සිටි බව
4 months ago Tags #ceylonwire කුවේට් ගුවන් තොටුපළට එල්ලවූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට තුවාල ඉරානය විසින් කුවේට් අන්තර්ජාතික ගුවන් තොටුපළ ඉලක්ක කර දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් තුවාල ලැබූ 60කට අධික පිරිසක් අතර ශ්‍රී
4 months ago Tags #ceylonwire කොදෙව්වන්ට එරෙහිව පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු පළමු එක්දින තරගයෙන් මීට සුළු වෙලාවකට පෙර