
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවලපිටිය, මාපාකන්ද ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක්, නාවලපිටිය දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට කඩාවැටීමෙන් අද (04) උදෑසන ඛේදජනක අනතුරක් සිදුව තිබේ.
පොලිස් වාර්තාවලට අනුව, මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් සිසුවකු සහ කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරා දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ.
ගස කඩාවැටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart