
දණ ගස්සවා, දරුණු ලෙස පහර දුන් ව්‍යාපාරිකයකුට වන්දි ගෙවන ලෙස මිගමුව පොලිසියේ තුනකට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
කුලියාපිටිය ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකුට පහරදී, හිරිහැර කර නීතිවිරෝධී ලෙස අත්අඩංගුවේ තබාගැනීම මගින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට තීන්දු කළ









