
රවි සහ ශානි තනතුරුවලට පත්කරන ලෙස කාදිනල් හිමිපාණන් ඉල්ලා නැහැ | කතෝලික සභාවෙන් පැහැදිලි කිරීමක්(වීඩියෝ)
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න හෝ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) අධ්යක්ෂ ශානි අබේසේකර ඔවුන්ගේ වත්මන් තනතුරුවලට පත්කරන ලෙස මැල්කම්









