3 months ago Tags #ceylonwire ඉන්දියාව සහ පාකිස්ථානය අතර රහසිගත සාකච්ඡාවක් කොළඹදී පවත්වලා WION පුවත් සේවයේ වාර්තාවකට අනුව, න්‍යෂ්ටික අවි බලයෙන් සන්නද්ධ අසල්වැසි රටවල් දෙකක් වන ඉන්දියාව සහ පාකිස්ථානය අතර නිල නොවන ‘ට්‍රැක්
3 months ago Tags #ceylonwire “චාවකච්චේරි උප සභාපති නෙරපීම පැහැදිලි බලය අවභාවිතයක් සහ ප්රජාතන්ත්රවාදයට එල්ල වූ මරු පහරක්” | නාමල්ගෙන් චෝදනා ජනතාව විසින් තෝරා පත්කරන ලද මහජන නියෝජිතයෙකු වන චාවකච්චේරි නගර සභාවේ උප සභාපති ජී. කිෂෝර් ධුරයෙන් සහ මන්ත්‍රීකමෙන් නෙරපා හැරීමට
3 months ago Tags #ceylonwire වන්දනාවක් ගැන කතාකරගන්න බදියුදීන් ඇමැති සුනිල් සෙනෙවි මුණගැහෙන්න අවස්ථාවක් ඉල්ලයි මෙවර හජ් වන්දනා මෙහෙයුම් කටයුතුවලට අදාළව මතුව ඇති ගැටලු සහ ඊට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා
3 months ago Tags #ceylonwire සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් ගැන පොලිසියෙන් දැනුම්දීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන, රාත්‍රී කාලයේදී වාහනයක් අසල සිටි කාන්තාවකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් බැණ වැදී, පහර දෙන අයුරු දැක්වෙන
3 months ago Tags #ceylonwire පොලී අනුපාත ඉහළ නැංවීමෙන් විදේශ සංචිත හෝ අපනයන ආදායම වර්ධනය කළ නොහැකියි – රවී කියයි ආර්ථික වර්ධනය දුර්වල මට්ටමක පවතින පසුබිමක, සාපේක්ෂව ඉහළ උද්ධමනයකට ඉඩ දෙන ප්‍රතිපත්ති රාමුවක් පැවතීමෙන්, ආර්ථික ක්‍රියාකාරකම් අඩාල වීම සහ ජීවන
3 months ago Tags #ceylonwire චරිත් අබේසිංහට විනය ක්‍රියාමාර්ග ගන්නා බව සජිත් කියයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමගි ජන බලවේගය හොරණ සංවිධායක චරිත් අබේසිංහට එරෙහිව විනය ක්‍රියාමාර්ග
3 months ago Tags #ceylonwire හෝමූස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානයෙන් යළිත් දැඩි අනතුරු ඇඟවීමක් ටෙහෙරානයේ සම්බන්ධීකරණයකින් තොරව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන කිසිදු නව නාවික මාර්ගයක් පිළිගත නොහැකි මෙන්ම අතිශය අවදානම් සහගත බව
3 months ago Tags #ceylonwire අස්වැසුම සහනාධාරය දුප්පත් සහ අන්ත දුප්පත් පවුල්වලට පමණක් සීමා කෙරේ මින් ඉදිරියට අස්වැසුම සුභසාධන ප්රතිලාභ වැඩසටහන යටතේ දීමනා ගෙවනු ලබන්නේ දුප්පත් සහ අන්ත දුප්පත් පවුල් සඳහා පමණක් බව සුභසාධන ප්රතිලාභ
3 months ago Tags #ceylonwire සයිබර් කොල්ලයෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ඩොලර් මිලියන 2.5ක ණය මුදල ගෙවීමට ඕස්ට්‍රේලියාව සමඟ නව එකඟතාවක් සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස ලබාගැනීමෙන් පසු, එම හිඟ මුදල පියවීම
3 months ago Tags #ceylonwire වෙනිසියුලාවේ භූකම්පන – මියගිය ගණන 10,000 ක් විය හැකි බවට අනතුරු ඇගවීම් (වීඩියෝ) වෙනිසියුලාව තුළ පිට පිටම සිදු වූ ප්‍රබල භූමිකම්පා මාලාවක් හේතුවෙන් පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 700කට අධික