3 months ago Tags #ceylonwire තමිල්නාඩුවේ දරුවන්ට විජේගෙන් රත්තරන් තමිල්නාඩු ප්‍රාන්තයට අයත් රජයේ රෝහල්වල උපත ලබන සෑම බිළිඳකුටම රජය වෙනුවෙන් ග්‍රෑම් එකක රන් මුදුවක් තෑගි කිරීමේ “තායි මාමන් තංග මෝදිරම්”
3 months ago Tags #ceylonwire පොලොන්නරුවේ රක්ෂිතයක සෝලා ප්‍රොජෙක්ට් එකකට මාලිමාවේ දේශපාලනඥයින් ‘සන්තෝසම්‘ අරන් – චාමර සම්පත්ගෙන් බරපතළ චෝදනාවක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි සුදුකන්ද රක්ෂිත වනාන්තරයෙන් අක්කර 50ක භූමි ප්‍රමාණයක් කපා දමමින් සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉඩ දීම වෙනුවෙන්
3 months ago Tags #ceylonwire මැතිවරණවලදී ඇඟිලි පාට නොකිරීමෙන් රුපියල් මිලියන 100ක ඉතිරියක් – පැෆරල් මැතිවරණවලදී ඡන්දදායකයින්ගේ ඇඟිලි සලකුණු කිරීම සඳහා නොමැකෙන තීන්ත භාවිතය අත්හිටුවීමට ගෙන ඇති තීරණය හේතුවෙන් එක් මැතිවරණයකින් රජයට රුපියල් මිලියන 100කට
3 months ago Tags #ceylonwire තණමල්විල අලි මෙහෙයුම ඛේදවාචකයකින් කෙළවර වෙයි අලි-මිනිස් ගැටුම මැදි ව වන අලි ජීවිතයක් අවාසනාවන්ත විදිහට නැතිවුණු තවත් කණගාටුදායක සිදුවීමක් තණමල්විල, සමගිපුර, කුඩාඔය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. ඒ,
3 months ago Tags #ceylonwire ඉන්දියාව සලිත කළ දරුණු මිනිස් ඝාතනය: සංචාරක අනතුරක් ලෙස වටහාගත් මරණය පිටුපස සිටි පෙම්වතිය සහ ඇගේ අනියම් පෙම්වතා කොටු වෙයි! කඳු නැගීමේ සංචාරයක් අතරතුර සිදුවූ අහඹු අනතුරක් ලෙස මුලින් පෙනෙන්නට තිබූ තරුණ ව්‍යාපාරිකයෙකුගේ මරණයක්, ඔහුගේම පෙම්වතිය සහ ඇගේ අනියම් පෙම්වතා
3 months ago Tags #ceylonwire රකිත රාජපක්ෂ-චරිත් අබේසිංහ-වරුෂහැන්නදිගේ රිමාන්ඩ් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ
3 months ago Tags #ceylonwire හරක් කටාගේගේ බිරිඳ එක්ක රකිත රාජපක්ෂගේ සහ චරිත් අබේසිංහගේ ආන්දෝලනාත්මක හඬපටයක් ලීක්වෙයි(හඬපටය) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නීතිඥ රකිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ (SJB) හොරණ සංවිධායක චරිත් අබේසිංහ
3 months ago Tags #ceylonwire පාසල් ආපනශාලා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගුණදායක ආහාර මෙනුවක් කිකුත්කෙරේ | මෙන්න දරුවන්ට දෙන කෑම සිසුන් අතර සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ‘සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශ’ යටතේ පාසල් ආපනශාලා
3 months ago Tags #ceylonwire වත්මන් රජය යටතේ මත්ද්‍රව්‍ය කිලෝ 10,000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට | විදේශගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 58ක් ලංකාවට ගෙනැවිත් | ජනපති පාර්ලිමේන්තුවේදී පවසයි වත්මන් පරිපාලනය යටතේ බලධාරීන් විසින් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.
3 months ago Tags #ceylonwire ඉබෝලා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ නිවේදනයක් කොංගෝ රාජ්‍යයෙන් ආරම්භ වූ මාරාන්තික ඉබෝලා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ගෝලීය වශයෙන් ඇති විය හැකි අවදානම තවදුරටත් පහළ මට්ටමක පවතින බව