3 months ago Tags #ceylonwire ලාහෝර් පොලිස් භාරයේ සිටි කාන්තාවකගේ සහ තරුණියගේ මරණ ගැන සැකයක් පන්ජාබ් ප්‍රාන්තයේ ලාහෝර් නුවර පොලිස් භාරයේ පසුවෙද්දී පසුගිය අගෝස්තු 5 වැනිදා සිදුවූ කාන්තාවකගේ සහ 17 හැවිරිදි තරුණියකගේ සැකකටයුතු මරණ සම්බන්ධයෙන්
3 months ago Tags #ceylonwire රවීගෙන් එක පිට එක ප්‍රහාර | විදුලි අර්බුදයක් එන බවට මහජනතාවටත් රජයටත් රතු එළියක් පසුගිය වකවානුවේ පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය අධෛර්යමත් කිරීම සිදුවූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
3 months ago Tags #ceylonwire ටිකට් එකේ නමින් ගහන අලුත්ම සූදු සෙල්ලම | ලොතරැයි මගඩියක් ගැන තද අනතුරු ඇඟවීමක් ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනුම් අංක පදනම් කරගනිමින් පවත්වාගෙන යනු ලබන නීති විරෝධී සූදු ජාවාරමක් හේතුවෙන් මේ
3 months ago Tags #ceylonwire සතෙක් එක්ක දාපු වීඩියෝ එකෙන් වික්‍රම් වැඩක් අනාගනී | ‘ලාරා ගිබන්’ පැටියා නිසා කෝටිපති වියදම්කාරයත් අමාරුවේ දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් වන චියාන් වික්‍රම් දුර්ලභ ගණයේ සතකු සමඟ විනෝදයෙන් ගත කළ මොහොතක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත්
3 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානයේ වෛද්‍ය සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි! පාකිස්ථානය පුරා පිහිටි විශ්වවිද්‍යාලවල ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇති අතර, දැනට
3 months ago Tags #ceylonwire “පේපර් ලීක් වෙලා නෑ, ව්‍යාජ කතාවලට රැවටෙන්න එපා” | උසස් පෙළ අපේක්ෂකයන්ට විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක් අම්බලන්තොට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රශ්න පත්‍ර බහාලුමක තිබී හෙට පැවැත්වීමට නියමිත භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍ර හමුවීමේ සිද්ධියත් සමඟ සමාජයේ ඇතිවූ නොසන්සුන්තාවය
3 months ago Tags #ceylonwire තණමල්විල මහ කැලේ සරුවට හැදුණු ගංජා වගාව වටළයි | කිලෝ 64ක් එක්ක 38 හැවිරිදි ‘ගොවියා’ මාට්ටු තණමල්විල පොලිස් වසමට අයත් නිකවැව ප්‍රදේශයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා වගාවක් වටලා ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
3 months ago Tags #ceylonwire “පීනන්න නම් වතුරට බහින්නම වෙනවා” | කංජිපානි ඇල්ලීමේ මෙහෙයුම ගැන ඕලුගලගෙන් සැර උත්තරයක් | ඉෂාරා සෙව්වන්දි මාංචු නැතුව ගිය හැටිත් හෙළිවෙයි පාතාලයේ නායකයකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා විදේශයකදී ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම අසාර්ථක එකක් නොවන බව වලාන දූෂණ
3 months ago Tags #ceylonwire ඊශ්‍රායල් යවනවා කියල විදේශ සේවා එක ඇතුළෙම දීපු ගේම මාට්ටු | හොර කන්ට්‍රැක්ට් හදපු දෙන්නෙක් අත්අඩංගුවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය තුළම ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ඊශ්‍රායල් රැකියා ජාවාරමක් වටළා ඊට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු
3 months ago Tags #ceylonwire විදෙස් රටවල හැංගිලා ඉන්න පාතාලයන්ට වැඩ වරදියි | ඉන්ටර්පෝල් රතු නිවේදන 93ක් නිකුත් කෙරේ | කෝටි ගණන් දේපළත් රාජසන්තක වෙයි(වීඩියෝ) ශ්‍රී ලංකාවේ සිදුකරන ලද විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා විදේශයන්හි සැඟව සිටින ප්‍රධාන පෙළේ සැකකරුවන් 93 දෙනකු අත්අඩංගුවට ගෙන මෙරටට