
“විනිසුරු විශ්‍රාම වයස පිළිබඳ පනත් කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා 11 දෙනෙක්ගෙන් යුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන්න” | සජබ ඉල්ලයි
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට අදාළව යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වන ඕනෑම නීතිමය අභියෝගයක් විභාග









