
තාක්ෂණය අතට ගත් අගමැතිනිය | හරිනි ළමයින්ගේ අනාගතය වෙනුවෙන් AI තාක්ෂණයත් එක්ක හදපු අලුත්ම ඇප් එක ජනගත කරයි
තරුණ තරුණියන්ගේ වෘත්තීය අධ්‍යාපනය සහ තාක්ෂණික කුසලතා වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර









