
අව්වේ රස්නෙට තැම්බෙන ලාංකිකයන්ට කාලගුණයෙන් තවත් රතු එළියක් | ලබන වසරේදී ඉතිහාසයේ දැඩිම රස්නයට මුහුණදෙන්න ලෑස්ති වෙන්න
පසුගිය වසරවල සාමාන්‍ය අගයන්ට වඩා වැඩි උෂ්ණත්වයකට ලබන වසරේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෙක් ප්‍රකාශ කරයි. සමස්ත ලෝකයම









