10 months ago Tags #ceylonwire ‘දිත්වා’ සුළිකුණාටුවෙන් නිවෙස සහ ඉඩම අහිමිවූ අයට රු.කෝටියක වන්දියක්(වීඩියෝ) අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් නිවසක් අහිමි වූ අයට නිවස තනාගැනීමට රුපියල් ලක්ෂ 50ක් ද, ඉඩමක් මිලදී ගැනීමට තවත් ලක්ෂ 50ක්
10 months ago Tags #ceylonwire “ගම්පොළ පුද්ගලයන් දහසක් මියගිය බව එළියට ගිහින් කියන්න-නඩු දානවා”- ජනපති විපක්ෂයට අභියෝග කරයි(වීඩියෝ) ස්වාභාවික ව්‍යසනයෙන් ගම්පොළ පුද්ගලයන් දහසක් මියගිය බවට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළහොත් ඔහුට විරුද්ධව නඩු පවරන බව
10 months ago Tags #ceylonwire සජබ පිපිරීම ඇරඹෙයි – රෙහාන් ජයවික්‍රම ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක ලෙස කටයුතු කළ රෙහාන් ජයවික්‍රම එම පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇත. සමගි ජන බලවේගයේ වර්තමාන
10 months ago Tags #ceylonwire රුසියාවට එන්නැයි පුටින්ගෙන් මෝදිට ඇරයුමක් 24 වන ඉන්දු – රුසියානු වාර්ෂික සමුළුව සඳහා 2026 දී රුසියාවට පැමිණෙන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර
10 months ago Tags #ceylonwire එජාප ආණ්ඩුව මුළු රටම රක්ෂණය කළා – රවී සිහිපත් කරයි 2015 වසරේ පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුව මගින් මෙරටට බලපාන ස්වභාවික විපත් සහ ආපදා පිළිබඳ සලකා බලා ලොව පළමුවරට
10 months ago Tags #ceylonwire යුරෝපයත් බියවන චීන විද්‍යුත් බස්වල ඇති අවදානම ලංකාව දුටුවාද? ශ්‍රී ලංකාව චීනය සමඟ විදුලි බස් රථ ඇණියක් සඳහා වන යෝජනාවකට එකඟ වන්නේ පොරොන්දු සහගත එහෙත් ඉක්මන් අනතුරක සේයා යන
10 months ago Tags ##මිටිම_මීහරකා ලොව මිටීම මිහරකා ඉන්දියාවෙන් සොයාගනී(වීඩියෝ) ලෝකයේ ජීවත්වන මිටිම මීහරකා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මලවාඩි ප්‍රදේශයෙන් වාර්තා වේ. ඉන්දියාවේ ට්රිම්බක් බෝරේට් ගොවිපළේ උපත ලැබූ අවුරුදු තුනක් වයසැති
10 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් ආපු ටීම් එක මහියංගනයේ ක්ෂේත්‍ර රෝහලක් හදලා ඉන්දියාවෙන් පැමිණ සිටින වෛද්‍ය කණ්ඩායම විසින් මහනුවර – මහියංගනයේ පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලක් ස්ථාපිත කර තිබේ. ගංවතුරෙන් සහ නාය යෑම්වලින්
10 months ago Tags #ceylonwire ණය මවන්න ගිහින් රට්ටු ණයවෙලාද? රට ණය ලබාදිය යුතු වන්නේ රටවැසියන් තවත් ණයකරුවන් බවට පත් කිරීමට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
10 months ago Tags #ceylonwire ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය(වීඩියෝ) ආපදාවෙන් පීඩාවට පත් මහජනතාවට වඩා හොඳ ජීවිතයක් සහතික කරමින්, වඩා හොඳ රාජ්‍යයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර