
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට ණය ලබාදිය යුතු වන්නේ රටවැසියන් තවත් ණයකරුවන් බවට පත් කිරීමට නොවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
රට තුළ ණය මවා ඇතැයි මහ බැංකුව පැවසුව ද ඔවුන්ගේ එම ක්‍රියාකලාපයෙන් සිදුවන්නේ තවත් ණය නිර්මාණය කිරීම නම් ඉන් රටට සිදුවන්නේ හානියක් ද නැතහොත් ප්‍රතිලාභයක් ද යන්න පිළිබඳවත් සිතා බැලිය යුතු බව මන්ත්‍රීවරයා පැවසුවේය.
රට තුළ පැවැති සියයට 14 ක පමණ ණය මැවීම 2025 අප්‍රේල් මාසයේ සිට සියයට 22 ක අගයකට පැමිණ ඇති බවත්, ඒ තුළ පෙනෙන්නට තිබෙන්නේ කෘතිම වශයෙන් ණය ඇති කරන කල්බදු, උකස් ණය සහ ණයපත් සඳහා වැය කිරීම් බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ රට තුළ ණය මැවීම් සිදු කර ඇත්තේ අවශ්‍ය කොටස් සඳහා නොවන බව සහ අත්‍යවශය ප්‍රාග්ධන වියදම් සඳහා ද නොවන බවයි.
නමුත් රට තුළ සිදුව ඇත්තේ ණය ගෙවීම සඳහා ණය ඇති කිරීම බව මන්ත්‍රීවරයා පැවසුවේය.
රට තුළ ණය මැවිය යුතු වන්නේ රටේ අභිවෘද්ධිය සඳහා මිස රටේ ජනතාවගේ ණය බර වැඩිකිරීම සඳහා නොවන බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart