10 months ago Tags #ceylonwire මොණරාගලදී සිසුවෙක් පහරදීමෙන් ගුරුවරයෙක් රෝහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් මොණරාගල නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයකු අද දින රෝහල්ගත කර ඇත. සිසුවා සතුව
10 months ago Tags #ceylonwire “තජුඩීන්ගේ මරණයට තාත්තා සම්බන්ධ නෑ-අම්මා කියන්නේ ඇත්ත නෙමෙයි”- කජ්ජාගේ පුත්‍රයා කියයි(වීඩියෝ) 2012 වසරේදී හිටපු රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් මියයෑමට පෙර ඔහු ධාවනය කළ මෝටර් රථය පසුපස හඹා ගිය වාහනයක සිට හඳුනාගත්
10 months ago Tags #ceylonwire නාමල් තජුඩීන්ගේ ආත්මය ගැන වදවෙයි – ආණ්ඩුවේ උවමනාවට පොලිසිය බොරු කිව්වොත් වැඩ වරදින බවත් කියයි(වීඩියෝ) රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) බොරු සාක්ෂි ගොඩනැගීම සහ දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමුකිරීමට උත්සාහ කරන්නේ යයි
10 months ago Tags #ceylonwire රනිල්-සජිත් අත්වැල් බැඳගන්න මේක තමයි කාලේ-රවී කරුණානායක රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයට විශාල කාර්යයභාරයක් පවතින බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
10 months ago Tags #ceylonwire ‘සිලෝන් ටී’වලට ගිනස් වාර්තාව ගත්තු විතානකන්දේ ලොක්කා ලංකාවට එයි නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාව විසින් ඉදිරිපත් කරන ලද ලොව වටිනාම සහ මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තා මගින්
10 months ago Tags #ceylonwire එජාප සමුළුව පැවැත්වූවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න – රවී කියයි එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ඉකුත් දා සංවිධාන කළ විපක්ෂයේ ඒකාබද්ධ සමුළුව පැවැත්වූයේ සියලුදෙනා ඒකාබද්ධ කිරීමේ අභිලාශයෙන් බව එම පක්ෂයේ හිටපු
10 months ago Tags #ceylonwire ගැහැණු දරුවකුට ලිංගික අපයෝජනයක් කළ හිටපු පොලිස් නිලධාරියෙක් අවුරුදු 14කට හිරේ යවයි වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයකු ලිංගිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු පොලිස් නිලධාරියකුට හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න
10 months ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාව ශිෂ්‍ය වීසා අයදුම්පත්වල කොන්දේසි වෙනස්කරයි | ලංකාව දැන් අඩු අවදානම් රටවල් මට්ටමේ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෑතකදී ශිෂ්‍ය වීසා අයදුම්පත් සඳහා සාක්ෂි මට්ටම් PRISMS පද්ධතිය හරහා යාවත්කාලීන කර ඇත. මෙම මට්ටම් නිල
10 months ago Tags #ceylonwire සින්නක්කර ඔප්පු දෙනවා කියලා රු.මිලියන 100ක් වංචා කරපු දෙන්නෙක් CID අත්අඩංගුවට ‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දෙන බව පවසමින් රුපියල් මිලියන 100ක පමණ මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල
10 months ago Tags #ceylonwire ඩුබායි ඉඳන් පිටුවහල් කරපු ‘ටින්කර්’ කටුනායකදී අත්අඩංගුවට ඩුබායි සිට පිටුවහල් කරන ලද ශ්‍රීධරන් නිරන්ජන් හෙවත් ‘ටින්කර්’ අද (1) උදෑසන දිවයිනට ගෙනැවිත් මෙරට බලධාරීන්ට භාරදී තිබේ. අපරාධ පරීක්ෂණ