
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (05) රාත්‍රියේ කල්පිටිය වෙරළට ඔබ්බෙන් කළ මෙහෙයුමකදී පොහොර මලු තුනක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 63.5ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 14.5කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය, ඉප්පන්තිව් වෙරළ තීරයේ අතහැර දමා ගිය බෝට්ටුවක තිබී නාවික හමුදා නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය සොයා ගන්නා ලදී.
සොයා ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දුන් බව පොලිසිය පැවසීය.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බව කියන බෝට්ටුවේ හිමිකරු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart