10 months ago Tags #ceylonwire වරායේ රඳවාගත් වාහන බැඳුම්කර මත නිදහස් කිරීමට ඇති හැකියාව ගැන අධිකරණයට දන්වන්නැයි රේගුවට නියෝගයක් රේගුව විසින් දැනට රඳවාගෙන සිටින වාහන ආයතනික හෝ පෞද්ගලික බැඳුම්කරයක් මත නිදහස් කළ හැකිද යන්න පිළිබඳ ඔක්තෝබර් 10 වැනිදාට පෙර
10 months ago Tags #ceylonwire LGBTQ සංචාරක තේමාව ගැන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක් විදේශීය LGBTQ+ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් නිශ්චිත සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර නොමැති බව සංචාරක අමාත්‍යාංශය පැවසීය.
10 months ago Tags #ceylonwire වෛද්‍ය ෂාෆිගේ දියණියගේ කතාව ‘රන් දෝණි’ ලෙස එළිදකී(ඡායාරූප) කාන්තාවන් වඳභාවයට පත් කළ බවට 2019 දී බොරු චෝදනා එල්ල වූ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆිගේ දියණියගේ කතාව පවසන ‘රන් දෝණි’
10 months ago Tags #ceylonwire දීප්ති සහ අමන්ජොත් ලංකාවේ ජය උදුරා ගනී ඉන්දියාවේ ගුවහාටි හි ඊයේ පැවති තරගයේදී ඩක්වත් ලුවිස් ක්‍රමය යටතේ ශ්‍රී ලංකාව ලකුණු 59කින් පරාජය කරමින් ඉන්දියාව සිය ICC කාන්තා
10 months ago Tags #ceylonwire මානසික ගැටලු නිසා වසරකට 3200ක් දිවි නසාගන්නවා|මානසික රෝගීන් 20%කින් වැඩිවෙලා|රටේ 15%කට විෂාදය|ෆෝන් ලැප්ටොප්වලට ඇබ්බැහිවීමත් මානසික ගැටලුවක්|වහාම 1926 අංකයට අමතන්න මානසික ප්‍රශ්න හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයන් තුන් දහස් දෙසීයක් (3200) සියදිවි නසාගන්නා බවත් එසේම වසරකට පාසල් දරුවන් අසූ දෙනකු (80)
10 months ago Tags #ceylonwire දුර ගමන් යනකොට නවත්තන ‘බස් කඩවල’ වැඩියෙන් අයකරනවා නම් ‘මේ අංකයට’ කියන්න දුරගමන් සේවා බස්රථ තේ පානය සඳහා නවතනු ලබන අවන්හල්වල අලෙවි කරන ආහාර පාන, පානීය ජල බෝතල් සඳහන් මිලට වඩා වැඩි
10 months ago Tags #ceylonwire රාජිතගේ පාර්ලිමේන්තු සිහිනය බිඳවැටෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.
10 months ago Tags #ceylonwire මහින්ද තවමත් නිල නිවෙස භාරදී නෑ පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ කොළඹ 07, විජේරාම මාවතේ නිවෙසින් ඉවත්ව ගොස් සති දෙකකට වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් මෙතෙක්
10 months ago Tags #ceylonwire මෝදර පාසල් බෑගයකින් අත්බෝම්බ 10ක් සොයාගනී කොළඹ මෝදර අලුත් මාවත ප්‍රදේශයේ පාසල් බෑගයක සඟවා තිබූ අත්බෝම්බ 10ක් සොයාගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ
10 months ago Tags #ceylonwire කාන්තා ලෝක කුසලාන ආරම්භක තරඟයේදී නුවන්ධිකා ගැයූ ශ්‍රී ලංකාවේ ජාතික ගීය හදවත් දිනාගනී ICC කාන්තා ලෝක කුසලානයේ උද්යෝගිමත් ආරම්භයක් ලෙස, ගායිකා නුවන්ධිකා සේනාරත්න විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගීය වන ‘ශ්‍රී ලංකා මාතා’ ගායනා