
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ ආර්ථික අලාභය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 6ත් 7ත් අතර අගයක් ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.
ඔහු සඳහන් කරන්නේ මෙය දළ ඇස්තමේන්තුවක් පමණක් වන බවයි.
ආර්ථික ප්‍රතිසාධන සැලැස්ම සකස් කිරීම සඳහා නිසි පශ්චාත් ආපදා තක්සේරුවක් පසුව සිදු කරන බව ඔහු සඳහන් කළේය.
ඔහුට අනුව, 2004 සුනාමියේ ආර්ථික හානිය අමෙරිකානු ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර අගයක් බව ඇස්තමේන්තු කර ඇත.
රජය 2026 අයවැය වෙනස් කර අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ නව සම්බන්ධතාවක් අපේක්ෂා කරන්නේ දැයි විමසූ විට, ආර්ථික අලාභය නිසි තක්සේරුවකින් පසුව පමණක් සළකා බලනු ඇති බව චන්ද්‍රකීර්ති පැවසීය.
“දැනට අපට තියෙන්නේ දළ ඇස්තමේන්තුවක් පමණයි,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart