
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2015 වසරේ පැවැති එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ආණ්ඩුව මගින් මෙරටට බලපාන ස්වභාවික විපත් සහ ආපදා පිළිබඳ සලකා බලා ලොව පළමුවරට ස්වභාවික ආපදා රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කර තිබූ බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එම කාලයේදී ආරම්භ කළ වැඩසටහනට ලෝක බැංකුව පවා සහය පළ කළ බවයි.
අනතුරුව කොලොන්නාව ගංවතුර ප්රශ්නය සහ ආපාදා සඳහා මිලියන 5500 ක මුදලක් ලබා ගැනීමට හැකි වූ බවත්, 2017 වසරේ මතුවූ ආපදා හමුවේ මිලියන 6800 ක් රක්ෂණය තුළින් ලබා ගැනීමට හැකි වූ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
නමුත් ඉන් අනතුරුව පැවැති ආණ්ඩු මගින් එම රක්ෂණ ක්‍රමය නවතා දමා ඇති බවත්, එවැනි ක්‍රියාකලාප හමුවේ බලපෑම් එල්ල වන්නේ රටට බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පැවසුවේ දේශපාලන මතවාද පසෙක තබා වත්මන් ආණ්ඩුවට වුව ද අවශ්‍ය නම් එම වැඩසටහන යළි ක්‍රියාත්මක කළ හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart