
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකයේ ජීවත්වන මිටිම මීහරකා ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ මලවාඩි ප්රදේශයෙන් වාර්තා වේ.
ඉන්දියාවේ ට්රිම්බක් බෝරේට් ගොවිපළේ උපත ලැබූ අවුරුදු තුනක් වයසැති මෙම අපූරු සත්වයා ගිනස් ලෝක වාර්තාවල ලියාපදිංචි කර ඇත.
රාධා නම් මෙම සත්වයා අඩි 2 අඟල් 8 (සෙ.මී. 83.8) ක් උසින් යුක්ත වන අතර, ලොව ජීවත්වන මිටිම කාන්තාව වන ජෝති අම්ගේ (ඉන්දියාවේ) ට වඩා අඟල් කිහිපයක් උසින් යුක්ත වේ. ජෝති අඩි 2 අඟල් 0.7 (සෙ.මී. 62.8) ක් උසින් යුක්ත වේ.
රාධා ලොව උසම ජීවමාන මීහරකා වන කිං කොං (තායිලන්තය) ට වඩා අඩි හතරක් (මීටර් 1.2) ක් පමණ කුඩා වන අතර, එහි කිං කොංගේ උස අඩි 6 අඟල් 0.8 (සෙ.මී. 185) කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart