
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආපදාවෙන් පීඩාවට පත් මහජනතාවට වඩා හොඳ ජීවිතයක් සහතික කරමින්, වඩා හොඳ රාජ්‍යයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
අද (දෙසැම්බර් 05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ මියගිය පිරිසට නැවත ලබාදීමට නොහැකි නමුත්, වඩා හොඳ රටක් නිර්මාණය කිරීමෙන් දිවි ගලවා ගත් අයගේ ජීවිත යහපත් කළ හැකි බවත්ය.
වත්මන් ආපදා තත්ත්වය රට එක්සත් කර ඇති බවත්, සහන සේවා සිදුකිරීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවලට පැමිණෙන බවත් ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
වත්මන් ආපදා තත්ත්වය තුළ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දැක්වූ කැපවීම වෙනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් කෘතඥතාව පළකළ අතර, රාජකාරියේ යෙදී සිටියදී ජීවිත අහිමිවූවන්ට සිය ශෝකය පළකළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart