
ප්‍රංශයේ ‘රූබන්’ ඇතුළු පිරිසක් වැඩේ පිටුපස | කොළඹ වරායෙන් අසුවූ රුපියල් කෝටි 800ක අයිස් මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු රැසක් එළියට
පාකිස්තානයේ සිට මෙරටට රැගෙන විත් ප්‍රතිඅපනයනය කිරීමේ මුවාවෙන් කොළඹ වරායේ බහලුමක සඟවා තිබියදී සොයාගත් රුපියල් කෝටි 800ක් පමණ වටිනා අයිස්









