2 weeks ago Tags #ceylonwire “රනිල් කියන දේවල් සැහැල්ලුවට ගන්න එපා” – රවී කරුණානායක රට බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබියදී, ආර්ථිකය ඉන් ගොඩගනු ලැබුවේ රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ යන ප්‍රකාශය අවිවාදිත බව එක්සත් ජාතික පක්ෂයේ
2 weeks ago Tags #ceylonwire “ගුවන් යානා මිලදී ගැනීම මාෆියාවක්-කොමිස් ගන්නේ නැතුව ගුවන් යානයක් ගන්න බැහැ” | මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු කියයි(වීඩියෝ) ගුවන් යානා මිලදී ගැනීමේදී ගැනුම්කරුවන්ට පිරිනමන කොමිස් මුදල් එම ගුවන් යානාවල මිලට ඇතුළත් කර ඇති බවත්, එම කොමිස් මුදල් භාරගැනීම
2 weeks ago Tags #ceylonwire යෝෂිත රාජපක්ෂගේ කළු සල්ලි නඩුව | බොරු සාක්කි දුන් පැමිණිල්ලේ සාක්ෂිකරුවකුට එරෙහිව නීතිමය පියවර යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේදී අසත්‍ය සාක්ෂි දුන් බවට පැවසෙන පැමිණිල්ලේ සාක්ෂිකරුවකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව
2 weeks ago Tags #ceylonwire ගොඩබිම සහ මුහුදේ දෙකේම යන ප්‍රථම ‘උභයජල යාත්‍රාව’ කොග්ගලින් යුරෝපයට අපනයනය කෙරේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික amphibious (උභයජල) යාත්‍රාවක් නිපදවා යුරෝපයට
2 weeks ago Tags #ceylonwire ඔබ නිවැරදි ලෙස කොන්ඩම් භාවිත කරනවාද? | බාල කොන්ඩම් වලට අහුවෙලාද? | නිවැරදි උපදෙස් ගන්න මෙන්න පාර එච්.අයි.වී (HIV) සහ අනෙකුත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (STIs) වැළැක්වීම සඳහා කොන්ඩම් නිවැරදිව හා අඛණ්ඩව භාවිත කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්
2 weeks ago Tags #ceylonwire ඉන්දීය ආරක්ෂක ඇමැති අරවින්ද, වාස් සහ සනත් මුණගැසෙයි මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං කොළඹදී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් සුපිරි තරු වන අරවින්ද ද
2 weeks ago Tags #ceylonwire “අවුරුදු 70 පැනපු, තනියම මූත්‍රා කරගන්නවත් බැරි සිරකරුවෝ තාමත් හිරගේවල්වල” | බන්ධනාගාරයෙන් ඇප මත ආ මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් පාර්ලිමේන්තුවේදී ආවේගශීලී කතාවක් තමන්ගේ මූලික අවශ්‍යතාවයක් පවා තනිවම කරගැනීමට නොහැකි වයස අවුරුදු 70ට වැඩි මහලු සිරකරුවන් ගණනාවක් තවමත් බන්ධනාගාරගතව පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී
2 weeks ago Tags #ceylonwire නාමල්ගේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව මිලින්ද රාජපක්ෂ ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම පක්ෂයේ සාමාජික මිලින්ද රාජපක්ෂ විසින් ජිනීවා හි පිහිටි
2 weeks ago Tags #ceylonwire පාකිස්තාන පාතාලයේ කුඩු කන්ටේනර් විමර්ශනයට පොලිස්පතිගෙන් නව නියෝගයක් | අභ්‍යන්තර පරීක්ෂණයක් ඇරඹෙයි පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක විමර්ශනවලදී මතුව ඇති ඇතැම් අඩුපාඩු සහ පැහැර
2 weeks ago Tags #ceylonwire “සිනමාවේ දාන පාර්ට් සැබෑ ජීවිතේදී දාන්න එපා!” – පහරදීමේ වරද පිළිගත් හේමාල්ට අධිකරණයෙන් අවවාදයක් ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරක ලක්මිණ රණසිංහ හට පහරදීම සහ සාපරාධී බියගැන්වීම සම්බන්ධ නඩුවේදී අදාළ චෝදනා සියල්ල සම්බන්ධයෙන්