
තැන්නෙකුඹුරේ වෙළෙඳසැල් ඉවත් කිරීමට එරෙහිව උණුසුම් තත්ත්වයක් | ජවිපෙට පක්ෂග්රාහී වූ බවට වෙළෙඳුන්ගෙන් චෝදනා
මහවැලි ගං රක්ෂිතයේ පිහිටි වෙළෙඳසැල් කිහිපයක් අධිකරණ නියෝගයකට අනුව ඉවත්කිරීමට බලධාරීන් පියවර ගැනීමත් සමඟ මහනුවර, ගඟවටකෝරළේ ප්රාදේශීය සභා බලප්රදේශයට අයත්









