
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසිදු විදුලි බලාගාරයක් බිඳවැටී නොමැති බවට ජාතික පද්ධති මෙහෙයුම්කරු කළ ප්රකාශය කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවි කරුණානායක පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළේය.
විදුලි උත්පාදනය, ඉල්ලුම, සංඛ්යාතය (frequency), වෝල්ටීයතාව සහ ආරක්ෂණ පද්ධතිවල කාලරාමුගත වාර්තා ඉදිරිපත් කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
එමෙන්ම ඔහු ප්රශ්න කළේ යම් යම් ප්රදේශවල නිතර නිතර විදුලිය විසන්ධි වීමට හේතු මොනවාද යන්නයි.
යටිතල පහසුකම්වල පවතින ගැටලු පෙන්වා දුන් මන්ත්රීවරයා විදුලි පද්ධතියේ විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා මෙම දත්ත වාර්තා සභාගත කිරීම අත්යවශ්ය බව ද පැවසීය.
පද්ධතියේ දුර්වලතා නිවැරදි කිරීමට වහා පියවර ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart