
බෝගම්බර පරණ බන්ධනාගාරයට ලබන සතියේ ආයෙත් රැඳවියන් ලැබෙයි | විශ්රාමික බන්ධනාගාර නිලධාරීන් නැවත සේවයට
විශ්රාමික බන්ධනාගාර නිලධාරීන් නැවත සේවයට අනුයුක්ත කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දැනට පවතින නිලධාරී









