
“අඬන්නේ නැතුව පුතාට හොරකම් කරන්න එපා කියලා කළින්ම කියන්න තිබුණා-ආච්චිටත් නීතිය එකයි,මවටත් නීතිය ක්රියාත්මක වෙනවා” – පොළොන්නරුවේදී ජනපති අනුරගෙන් රාජපක්ෂලාට සහ පොහොට්ටු රැළියට සැර ප්රහාරයක්(වීඩියෝ)
පවුල් සබඳතාවලට කිසිදු සැලකිල්ලක් නොදක්වමින් නීතිය සැමට එක ලෙස ක්රියාත්මක කරන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක, රාජපක්ෂ පවුල සහ









