
සාක්කි බැලුම් බෝල පිපිරෙද්දී ජිනීවා ඇස් ලංකාව දෙසට | රහස් වාර්තා හංගන ‘කූඩු’ බලන්න එක්සත් ජාතීන්ගේ තරු පන්තියේ ‘හදිසි වැටළීම්’ කණ්ඩායමක් හොර රහසේම ලංකාවට එයි
දේශපාලන කරළියේ ඇතුළාන්තයෙන් ඇහෙන අලුත්ම නිව්ස් එකක් තමයි මේ. දේශපාලන පළිගැනීම්, අත්අඩංගුවට ගැනීම් සහ හිරගෙවල් ඇතුළේ සිද්ධවෙන අද්භූත දේවල් ගැන









