3 years ago Tags #ceylonwire බුවනෙකබාහුගේ රාජ සභාව කැඩූ කුරුණෑගල හිටපු නගරාධිපතිට අවුරුදු තුනකට අච්චු කරයි කුරුණෑගල මහ නගර සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීවට වසර තුනක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ. මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක්
3 years ago Tags #ceylonwire පොහොට්ටුවේ සමුළුවට පාරවල් හිල්කර කොඩි කණු ගහන්නේ මෙහෙමයි(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන පක්ෂ සමුළුව හෙට (15) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත. මේ වනවිට
3 years ago Tags #ceylonwire අසභ්‍ය වීඩියෝ හදන කඩුගන්නාව මොඩල් එකේ කපල් සොයා පොලිසිය විමර්ශන අරඹයි පාසල් සිසුවියක ලෙස පෙනීසිටිමින් අන්තර්ජාලයට අසභ්‍ය වීඩියෝ පළ කළ අඹුසැමි යුවළක් කඩුගන්නාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,
3 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ජනවාරියේ ලංකාවට රිතාන්‍යයේ රාජකීය ඈන් කුමරිය ලබන වසරේදී මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඇය සමඟ ඇයගේ සහකරු වන
3 years ago Tags #ceylonwire වැට් එක වැඩි වුණාම මොබයිල් ෆෝන් හිතාගන්න බැරි තරමට ගණන් යයිලු එකතු කළ අගය මත බද්ද (VAT) 18%ක අනුපාතයකින් ක්‍රියාත්මක කිරීමෙන් පසු සියලුම ජංගම දුරකථන, උපාංග සහ ලිපි ද්‍රව්‍යවල සිල්ලර මිල
3 years ago Tags #ceylonwire ඩ්‍රෝන කැමරාවකින් අග්බෝව රූගත කළ තරුණයන් සිව්දෙනෙක් පොලිසියෙන් අල්ලයි නීතිවිරෝධී ලෙස ඩ්‍රෝන කැමරාවකින් අග්බෝ ඇතාගේ සමීප ඡායාරූප ලබාගැනීමට උත්සාහ කළ තරුණයන් සිව්දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහ ඔවුන්ගේ ඩ්‍රෝන කැමරාව තිරප්පනේ
3 years ago Tags #Cey-Nor නරක් නොවී මාළු තියාගන්න සිල්ලර වෙළෙඳුන්ට විශේෂ ‘මාළු ලෑලි’ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද දේශගුණයට ඔරොත්තු දෙන ධීවර යාත්‍රා දෙකක් සහ නවීකරණය කරන
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන්ට වකුගඩු රෝගයක් තමා උපතේ සිට නිදන්ගත වකුගඩු රෝගයකින් පෙළෙන බව ඕස්ට්‍රේලියානු සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් හෙළිකර තිබේ. ග්‍රීන් හෙළිකළේ, ඔහුගේ මව
3 years ago Tags #ceylonwire නවගමුව දේවාලයේ පිංකැටවල ආදායම හෙළිකිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය මගහරී තොරතුරු දැනගැනීමේ පනත යටතේ බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයෙන් විමසන කරුණුවලට නිසි පිළිතුරු ලබානොදී ‘ලිස්සා යන’ පිළිතුරු සපයන බව නවගමුව සුරැකීමේ
3 years ago Tags #ceylonwire ඕමාන ගුවන් සේවයේ පැමිණි ලෙබනන ජාතිකයකුගේ ඩොලර් 14,000ක් උස්සපු චීනෙක් කටුනායකින් පැනයයි ඕමාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයකුගේ අත්බෑගයේ තිබූ අමෙරිකානු ඩොලර් 14,000ක මුදලක් (රුපියල් ලක්ෂ 50ක්