2 years ago Tags #ceylonwire පොල්වලටත් වැඩේ හරි – අස්වැන්න වේගයෙන් පහළට පොල් අස්වැන්න පහළ ගොස් තිබේ. පොල් ගෙඩි මිලියන 400 කට අධික සංඛ්‍යාවකින් අස්වැන්න පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොල්
2 years ago Tags #ceylonwire යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදීමට සූදානම් රුසියාවේ ආක්‍රමණයට එරෙහිව දිගටම සටන් වදින යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදීම සඳහා වන සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපා සංගමය තීරණය කර
2 years ago Tags #ceylonwire අභියාචනාධිකරණය ක්‍රිකට් නඩුව ඉවර කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම
2 years ago Tags #ceylonwire දරුවන් දූෂණය බහුල රටේ ලිංගික සංසර්ගයට කැමැත්ත පළකිරීමේ වයස ගැන අවුරුදු 14-16 දරුවන්ගෙන් සීයට 97ක්ම දන්නේ නෑ ලිංගික සංසර්ගයට කැමැත්ත පළකිරීමේ අවම වයස පිළිබඳ වයස අවුරුදු 14-16ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නොමැති බව සමීක්ෂණයකදී හෙළිවී
2 years ago Tags #ceylonwire පොලිස් OICලා 07කගේ සීල් එක්ක හොර ලයිෂන් හදන පොරක් RMV එක කිට්ටුවෙන් අල්ලයි පොලිස් ස්ථානාධිපතිවරුන් 07 දෙනකුගේ ව්‍යාජ නිල මුද්‍රා තබාගෙන සිටි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට්වල වේකන්සි ගොඩක් ඉක්මණින් පුරවන්න යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික කණ්ඩායම සඳහා නව ශාරීරික සුවතා වෛද්‍යවරයකු සහ නව පුහුණුකරුවකු බඳවා ගැනීමට නියමිත බව වාර්තා
2 years ago Tags #ceylonwire විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 කරන්න අභියාචනාධිකරණයත් නියෝග කරයි රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අධිකරණ නියෝගයට අනුව රජයේ සේවයේ
2 years ago Tags #ceylonwire බුදුන් වැඳ හිස්බුල්ලා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වැඩ අරඹයි මඩකළපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ කටයුතු බෞද්ධ ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එම විශ්වවිද්‍යාලයයේ සභාපති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල්
2 years ago Tags #ceylonwire මහින්ද මහත්තයා බලන්න අපි එන්නේ මෙහෙමයි(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද සිය දෙවන පක්ෂ සම්මේලනය පවත්වනු ලබයි. එම සම්මේලනය පැවත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ය. ඊට
2 years ago Tags #ceylonwire සජිත් ඕස්ට්‍රේලියානු සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ දූෂණ චෝදනා හෙළිකරයි කිලිනොච්චියේ ඉදිකිරිම සඳහා පසුගියදා අනුමත කරන ලද සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය දූෂණය වී ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස