3 months ago Tags #ceylonwire මිදිගම ලසාගේ නිවෙස ආසන්නයේ ළිඳකින් මළසිරුරක් සොයාගැනේ වෙඩි තබා ඝාතනය කරන ලද වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකරගේ නිවස අසල පිහිටි ළිඳකින් මළසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
3 months ago Tags #ceylonwire සජබ හීන බොඳවෙයි | මැයි දිනය ගැන එජාපයෙන් නිවේදනයක් මැයි 1 වැනි දිනට නියමිත අන්තර්ජාතික කම්කරු දිනය (මැයි දිනය) පිළිබඳව සමාජ මාධ්‍යවල සංසරණය වන වැරදි තොරතුරු සම්බන්ධයෙන් එක්සත් ජාතික
3 months ago Tags #ceylonwire කැත වැඩක් කළාට දසුන් ශානකට පාකිස්ථාන සුපර් ලීගයෙන් වසරක තහනමක් කොන්ත්‍රාත්තුව කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට පාකිස්තාන සුපර් ලීගයට සහභාගී වීම වසරක කාලයකට තහනම් කර තිබේ. ලාහෝර්
3 months ago Tags #ceylonwire කොච්චිකඩේ පල්ලිය අවට අද විශේෂ ආරක්ෂාවක් පාස්කු ඉරිදා ප්‍රහාරයේ හත්වැනි සංවත්සරය සනිටුහන් කරමින් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයක් හේතුවෙන් අඟහරුවාදා (21) කොච්චිකඩේ ප්‍රදේශයේ විශේෂ රථවාහන
3 months ago Tags #ceylonwire NDB මහා වංචාව නිසා අනෙක් බැංකුවලටත් බලපෑමක් සිදුවෙලාද? | මෙන්න මහබැංකුවේ අනාවරණය ජාතික සංවර්ධන බැංකුවේ (NDB බැංකුව) සිදු වූ රුපියල් බිලියන 13.2ක අභ්‍යන්තර වංචාවෙන් අනෙකුත් බැංකු හෝ මූල්‍ය ආයතන බලපෑමට ලක්ව ඇති
3 months ago Tags #ceylonwire කුෂ් කිලෝ 6ක් එක්ක ජනමාධ්‍යවේදීන් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට රුපියල් මිලියන 64කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් විදේශීය සමාජ මාධ්‍යවලට
3 months ago Tags #ceylonwire ලුසියානා හි සමූහ වෙඩි තැබීමකින් ළමුන් අටක් මරුට ඇමෙරිකාවේ ලුසියානා ෂ්රෙව්පෝර්ට් හි ඉරිදා උදෑසන සිදු වූ සමූහ වෙඩි තැබීමකින් ළමුන් අට දෙනෙකු මියගොස් තිබේ. ගෘහස්ථ ගැටුමක් පිළිබඳ වාර්තා
3 months ago Tags #ceylonwire විපක්ෂෙ ඉන්නකොට කියපු දේවල් ආණ්ඩු බලය ගත්තහම කරන්න අමාරුයි කියලා දැන් ආණ්ඩුවට තේරෙනවා – රවී කියයි විපක්ෂයේ සිටියදී සිදුකරන ප්‍රකාශ බලයට පැමිණි පසු ප්‍රායෝගිකව සිදු කිරීම පහසු නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
3 months ago Tags #ceylonwire හියුමනොයිඩ් රොබෝවක් බීජිංහිදී අර්ධ මැරතන් ධාවන තරගයකදී ලෝක වාර්තාවක් බිඳදමයි චීන නිෂ්පාදකයන් විසින් අත්පත් කරගත් වේගවත් තාක්ෂණික දියුණුව පෙන්නුම් කරමින් මිනිසුන් සමග තරඟ කරන හියුමනොයිඩ් රොබෝවක් බීජිං අර්ධ මැරතන් තරගයකදී
3 months ago Tags #ceylonwire පසුගිය වැඩවර්ජන අසාර්ථකයි | GMOA බලය බිඳෙයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් මෑතකදී දියත් කරන ලද වැඩ වර්ජනය දුර්වල ලෙස සංවිධානය වී ඇති බවටත් රජයට බලපෑම්