2 months ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දත් දොස්තරලා මෙහෙම කියති යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ විශේෂඥ වෛද්‍ය හා දන්ත වෛද්‍ය සේවාවන් වෙන්කිරීමට අදාළ කැබිනට් තීරණය සම්බන්ධයෙන් සිය නිල
2 months ago Tags #ceylonwire කොළඹ වරායේ කන්ටෙනරයෙන් මතුවූ අයිස් කිලෝ 463 | පාකිස්ථානුවෝ දෙන්නෙකුත් අල්ලයි කන්ටේනරයක් තුළ සඟවා විශාල ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු ඇතුළු තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන
2 months ago Tags #ceylonwire අගමැති හරිනිට භූතානයේදී උණුසුම් පිළිගැනීමක් සඳුදා (අගෝස්තු 31) පාරෝ අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියව, භූතාන අග්‍රාමාත්‍ය ට්ෂෙරින්ග් ටොබ්ගේ විසින් උණුසුම් ලෙස පිළිගන්නා
2 months ago Tags #ceylonwire ලියොනල් මෙසී අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදෙයි | ආර්ජන්ටිනා සුපිරි තරුවගෙන් සංවේදී සමුගැනීමේ ප්‍රකාශයක් ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියොනල් මෙසී අන්තර්ජාතික පාපන්දු පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. ලෝක කුසලාන අවසාන මහා තරගයේදී ආර්ජන්ටිනාව
2 months ago Tags #ceylonwire හක්ගල මල්වත්තට නියම වැඩක් කරන්න යයි | සංචාරකයන්ට වෙනස්ම අත්දැකීමක් දෙන්න ගහපු අලුත්ම මාස්ටර් ප්ලෑන මෙන්න ප්‍රදේශයට ආවේණික සංවේදී කඳුකර ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක පියවරක් ලෙස, හග්ගල උද්භිද උද්‍යානය පරිශ්‍රයේ ශාක
2 months ago Tags #ceylonwire පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ වසර 16 කට පසු යෝධ උඩවැඩියා මලක් පිපෙයි අක්කර 147ක පමණ භූමි ප්‍රමාණයකින් යුත්, 1371 තරම් ඈත ඉතිහාසයකට හිමිකම් කියන පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයෙන් දුර්ලභ ගණයේ පුවතක් වාර්තා
2 months ago Tags #ceylonwire අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පිළිබඳ නඩුව | නාමයෝජනා බාරදෙන වෙලාවේ අර්චුනාගේ වැඩ තහනම් කර තිබූ බව හෙළිවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම වැඩිදුර විභාගය සඳහා ඔක්තෝබර්
2 months ago Tags #ceylonwire රෂ්මිකාගෙන් සුබ ආරංචියක් | සෞඛ්‍ය තත්වය යහපත් අතට පසුගිය කාලය පුරා උකුල ප්‍රදේශයේ ඇතිවු ආබාධයක් හේතුවෙන් සුවය ලබමින් සිටි ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි රෂ්මිකා මන්දනා, සිය රසිකයන් වෙත
2 months ago Tags #Adaptive_Optics විශ්වයේ ජීවය සොයන දැවැන්තම E-ELT දුරේක්ෂයේ වැඩ අවසන් අදියරේ විශ්වයේ ඈත එපිට පිහිටි ග්‍රහලෝකවල පිටසක්වල ජීවීන් හෝ ජීවයක් පැවැත්මට සුදුසු පරිසරයක් තිබේදැයි සෙවීම සඳහා ලොව නිර්මාණය වන විශාලතම ප්‍රකාශ
2 months ago Tags #ceylonwire වයස අවුරුදු 15 දී වෛභව් සූර්යවංශි වසර 57ක් පැරණි දුලීප් කුසලාන වාර්තාවක් බිඳදමයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් දක්වන ළාබාල ක්‍රීඩක වෛභව් සූර්යවංශි දුලීප් කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් තබමින් තරගාවලියක අර්ධ ශතකයක් වාර්තා