
සූදු නියාමන අධිකාරිය අකර්මන්‍යයි | රටට විශාල බදු ආදායමක් අහිමි වෙද්දී නව රෙගුලාසි අතරමග | උපදෙස් ගන්න UK නියෝජිතයෙන් එනකල් බලාසිටී
ශ්‍රී ලංකාව මෙහෙයවන මාර්ගගත (online) මූල්‍ය වංචා සහ නීතිවිරෝධී සූදු මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවට අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තා කර තිබුණද,









