
බුලත්විට සමඟ දුම්කොළ විකිණීම තහනම් | නීතිය කැඩුවොත් දඩ හෝ මාස 6ක සිරදඬුවම් | PHIලාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී වහාම ක්රියාත්මක වන පරිදි නීතිය තදින්ම ක්රියාත්මක කරමින් වැටළීම් ආරම්භ කරන









