
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණය බෑ කියයි
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට
