2 months ago Tags #ceylonwire ආර්ජන්ටිනාවෙන් කිරුළ උදුරාගනිමින් ස්පාඤ්ඤය දෙවැනි වරටත් ලෝක පාපන්දු ශූරතාවය දිනාගනී ලොව පුරා ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් බලා සිටි 2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් හිටපු ලෝක ශූර ආර්ජන්ටිනාව පරදා අතිරේක
2 months ago Tags #ceylonwire මහ බැංකුව ප්‍රශ්නවලින් මඟහැර යන්න හදනවා – රවීගෙන් චෝදනාවක් ආර්ථිකය ශක්තිමත් කර වර්ධනය කරනවා මෙන්ම උද්ධමනය පාලනය සඳහා ද විසඳුම් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
2 months ago Tags #ceylonwire වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍යයි – රවී වර්තමාන ආර්ථික හා දේශපාලන වාතාවරණය හමුවේ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම සමගි ජන බලවේගයටද ශක්තිමත් නායකත්වයක් අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ
2 months ago Tags #ceylonwire හිටපු පොලිස්පතිගේ දේහයට හිටපු ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි (වීඩියෝ) කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වා තිබේ.
2 months ago Tags #ceylonwire පාකිස්තාන තොරතුරු ඇමතිගේ රථය අසල වෙඩි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට පාකිස්තාන තොරතුරු ඇමති අතාවුල්ලා තරාර් ගමන් කරමින් සිටි මෝටර් රථය ආසන්නයේ ධාවනය වූ වෙනත් වාහනයක සිට ගිනිඅවියකින් වෙඩි තැබීමේ සිද්ධියකට
2 months ago Tags #ceylonwire මුහුදුකරයේ පන්සල්වල පුස්කොළ පොත් අනතුරේ | හැම අල්මාරියකම පුස්කොළ පොත් ගබඩා කරන්න බෑ | අවුරුදු 78කින් සංගණනයක් කර නෑ මෙරට ඇතුළු දකුණු, අග්නිදිග ආසියාතික රටවල තොරතුරු, ආගමික, වෙදකම, ජ්‍යොතිෂ සහ ඉතිහාසය ලේඛන ගතකර තැබීම සඳහා භාවිත කර ඇති සුවිශේෂී
2 months ago Tags #ceylonwire දෙහිවල කනත්තේ වෙඩිල්ල ගැන හොයන්න පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන අරඹයි දෙහිවල – ගල්කිස්ස පොදු සුසාන භූමිය තුළදී අද (ජූලි 19) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. පොලිසිය
2 months ago Tags #2026_ෆිෆා_ලෝක_කුසලාන_පාපන්දු_තරගාවලිය FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට කේරළයේ පාසල්වලට හෙට නිවාඩු 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීමට සිසුන්ට අවස්ථාව සලසා දීම සඳහා, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය පුරා පිහිටි
2 months ago Tags #ceylonwire ඉන්දියාව සහ ස්පාඤ්ඤය ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව ඉහළ නංවයි තම රටේ ඩිජිටල් ගෙවීම් පද්ධතිය ජාත්‍යන්තර තලයට ව්‍යාප්ත කිරීමේ නවතම පියවරක් ලෙස, ඉන්දියාවේ ‘එක්සත් ගෙවීම් අතුරුමුහුණත’ (UPI) ස්පාඤ්ඤයේ ‘බිසුම්’ (Bizum)
2 months ago Tags #ceylonwire හොරණදී මෝටර් සයිකලයක් ටිපර් රථයක ගැටෙයි | සංගීතයක් නරඹා ආපසු යමින් සිටි තරුණයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට හොරණ – මොරගහහේන මාර්ගයේ කණන්විල පන්සල අසල වංගුවේදී අද (19) අලුයම මෝටර් සයිකලයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ