1 year ago Tags #ceylonwire ජාතික රෝහලේ CT, MRI ස්කෑන් පරීක්ෂණ සඳහා දින වෙන්කරවා ගැනීම් අවලංගු කරයි කොළඹ ජාතික රෝහලේ Picture Archiving and Communication පද්ධතිය (PAC System) පසුගිය සති දෙකක කාලය තුළ අක්‍රීය වීම හේතුවෙන් CT සහ
1 year ago Tags #ceylonwire ‘සිරි දළදා වන්දනාව’ට නුවරට ආපු සැදැහැවතුන් කුණු ටොන් 600ක් දාලා ගිහිං ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් මහනුවරට පැමිණි බැතිමතුන් ඊයේ දහවල් 12.00 වන විට කසළ ටොන් 600 කට වඩා පරිසරයට බැහැර කර
1 year ago Tags #ceylonwire රනිල් අල්ලස් කොමිසමට එයි(වීඩියෝ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ වන්දනාව අහවර වුණු ගමන් මහනුවර ක්ලීන් කරයි සිරි දළදා වන්දනාවාට සමගාමිව මහනුවර නගරය ශුද්ධ පවිත්‍ර කිරීමේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය මෙහෙයවීමෙන් වන්දනා කිරිමට පැමිණි පිරිස, එම ප්‍රදේශයේ
1 year ago Tags #'EFO_ශූරතා යොවුන් යෙවාන් පෘතුගාලයේදී යුරෝෆෝමියුලා ජයගනී ශ්‍රී ලංකා යොවුන් ධාවන දක්ෂයෙක් වන යෙවන් ඩේවිඩ් ඉරිදා පෘතුගාලයේ පෝර්ටිමාඕ හි ඇල්ගාර්ව් අන්තර්ජාතික ධාවන පථයේ පැවැති 2025 යුරෝෆෝමියුලා විවෘත
1 year ago Tags #ceylonwire අඩියක් ගසා රිය පැදවූ ජනාධිපති නීතිඥ උසාවියෙන් දඩ කයි මෑතකදී කොල්ලුපිටියේදී රාත්‍රියේ පොලිසිය වාහනයක් නවතා, හුස්ම ගැනීමේ යන්ත්‍ර පරීක්ෂණයක් සිදුකිරීමේදී හෙළි වූයේ රියදුරු මත්පැන් පානය කර ඇති බවයි. පසුව
1 year ago Tags #ceylonwire ශිෂ්‍යත්ව ටීචර්ට වැඩ වරදියි!-පොලිස් රථ පෙළපාළියකට නීතියෙන් අවසර නැතිලු පොලිස් ආරක්ෂාවක් භාවිත කරමින් උත්සවයකට පැමිණි උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් විමර්ශනය බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය යටතේ සිදුවෙමින් පවතින
1 year ago Tags #ceylonwire තුන්කොන් තරගාවලිය – ශ්‍රී ලංකා කාන්තා පිල ඉන්දියාව හමුවේ පරාජය වෙයි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගය ශ්‍රී ලංකා කාන්කා කණ්ඩායම
1 year ago Tags #ceylonwire දූෂිතයන්ට නඩු පවරන්න කෝප් කමිටුව සූදානම් වෙයි රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇති බවත් ඒ සඳහා
1 year ago Tags #ceylonwire ලංකා නියෝජිතයෝ වොෂින්ටනයේ දී ගෝලීය ස්වෛරී ණය වටමේස සාකච්ඡාවට එක්වෙති අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ මේ දිනවල පැවැත්වෙන රැස්වීම්වලට සමගාමීව 2025 අප්‍රේල් 23 වැනි දින වොෂින්ටන්හි පැවති මූල්‍ය