1 year ago Tags #ceylonwire ආණ්ඩු පෙරළන විරෝධතා මාලාවේ නියමුවෝ! තලවතුගොඩ මොනාක් හිදී පැවති එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අතරතුර මෙම හමුව සිදුවිය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස
1 year ago Tags #ceylonwire රට පුරා ආණ්ඩු විරෝධී සත්යග්රහ-විරෝධතා 1000ක් පවත්වන්න රනිල් යෝජනා කරයි(වීඩියෝ) වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බව පවසමින්, ඒකාබද්ධ විපක්ෂයේ රැලි, සත්යග්රහ සහ විරෝධතා 1,000ක්
1 year ago Tags ]#මෙල්බර්න්_විශ්වවිද්‍යාලය ප්‍රියාන් ප්‍රනාන්දුට ඕස්ට්‍රේලියාවේ දී සම්මානයක් ශ්‍රී ලංකාවේ උපන් මූල්‍ය වෘත්තිකයකු වන ප්‍රියාන් ප්‍රනාන්දු 2025 ඕස්ට්‍රේලියානු ගිණුම්කරණ සම්මාන උළෙලේදී වසරේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ලෙස ගෞරවයට පාත්‍ර
1 year ago Tags #ceylonwire ලංගම ඩ්‍රයිවර් නෝනලාට එයාර් හොස්ටස්ට්ලාට වගේ ලස්සන යුනිෆෝම් එකක් ලංකා ගමනාගමන මණ්ඩලයට කාන්තාවන් ඇතුළුව රියැදුරු සේවයට 450ක් සහ රිය සහයකයන් 300ක් බඳවාගැනීමට රජය සැලසුම් කර ඇතැයි ප්‍රවාහන ඇමැති බිමල්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් ටික්ටොක් ගැන කතාකරන්න ෂීට කෝල් එකක් අරන් ටික්ටොක් හි එක්සත් ජනපද මෙහෙයුම්වල අනාගතය පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ජනාධිපතිවරයා සමග ඊයේ දුරකථන සංවාදයක නිරත වී
1 year ago Tags #ceylonwire ලංකාවෙන් ගිය කෙනෙක්ට චෝදනා කිහිපයක් යටතේ බ්‍රිතාන්‍යයේ දී නඩු වැටෙයි නීතිවිරෝධී ලෙස එක්සත් රාජධානියට ඇතුළු වීම සහ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ 37 හැවිරිදි පුද්ගලයකු එක්සත් රාජධානියේ අධිකරණයක් හමුවට
1 year ago Tags #ceylonwire “මම කාටවත් මරණ තර්ජන කළේ නෑ”- රන්ජන් ජයලාල් පැහැදිලි කරයි දුරකතන සංවාදයක් අතරතුර වෘත්තීය සමිති සාමාජිකයකුට තර්ජනය කළ බවට පළවන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව කඩුවෙල නගරාධිපති සහ ලංකා විදුලිබල
1 year ago Tags #ceylonwire ජනපති ලබන 24දා එජා මහා මණ්ඩලය අමතයි ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන 24 වැනිදා නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 79 වැනි සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තු කුස්සියේ මීයොයි කැරපොත්තොයි – කථානායක හෙළිකරයි(වීඩියෝ) ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ආපන ශාලාවේ පවතින දැඩි සනීපාරක්ෂක ගැටළු පිළිබඳ කථානායක ජගත් වික්‍රමරත්න අවධාරණය කර තිබේ. උත්සවයකදී අදහස් දක්වමින් ඔහු
1 year ago Tags #ceylonwire ප්‍රකාශ නොකළ වත්කම් අපරාධ විමර්ශනයකට තුඩු දිය හැකි බව අල්ලස් ලොක්කා රජයේ නිලධාරීන්ට මතක් කරයි රාජ්‍ය නිලධාරීන්ට තම වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට ඇති නීතිමය බැඳීම පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ