1 year ago Tags #ceylonwire අරගලයට මුවාවෙලා වන්දි ගත්තු මැති ඇමැතිලාගෙන් මුදල් යළි අයකර ගන්න-පෙත්සම සළකා බලන්න දින දෙයි ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම‘ අරගලයට 2022 වසරේදී පහරදීමේ සිද්ධියෙන් පසුව රට පුරා ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියාවලදී ගිනිගැනීමට සහ විනාශයට පත් නිවාස
1 year ago Tags #ceylonwire රු.කෝටි 47 ලොතරැයි ජයග්‍රාහකයා සල්ලි ගන්න ඇවිල්ලා ශ්‍රී ලාංකීය ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වූ රුපියල් කෝටි 47 ජය මල්ල (ලක්ෂ 4745) දිනූ ජයග්රහකයාට අදාළ චෙක්පත පිරිනැමීම
1 year ago Tags #ceylonwire සුදු කතකට අතවර කළා යැයි 81 හැවිරිදි භික්ෂුවක් අත්අඩංගුවට හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයකදී විදේශීය සංචාරකයකුට අතවර කිරීමේ චෝදනාව මත 81 හැවිරිදි භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබේ. විහාරස්ථානයේ ප්‍රධාන නාහිමියන් ලෙස සේවය
1 year ago Tags #ceylonwire පාසල් දරුවන් අතර වේපින් භාවිතය අඩුවෙලා ඕස්ට්‍රේලියාවේ පාසල් යන වයසේ ළමුන් වේපින් භාවිතයට යොමුවීමේ වේගයේ විශාල අඩුවීමක් වාර්තා වන බව පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ඒ ඉවත
1 year ago Tags #ceylonwire කොදෙව්වන්ට දෙවරක් T20 ලෝක කුසලානය දිනාදීමට දායකත්වය දුන් ඇන්ඩ්‍රේ රසල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදෙයි බටහිර ඉන්දීය කොදෙව්වන් සඳහා අවස්ථා දෙකකදී T20 ලෝක කුසලානය දිනාදීමට දායකත්වය දැක්වූ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන්
1 year ago Tags #ceylonwire IMF විසඳුම් කියන්නේ ICU එකේ ඉන්න ලෙඩෙක්ට දෙන බෙහෙත් වගේ-රවී රටක් බංකොලොත්භාවයට පත්වූ පසු අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විසඳුම් ලබාගැනීම යනු, දැඩි සත්කාර ඒකකයේ සිටින අසාධ්‍ය රෝගියකුට ප්‍රතිකාර ලබාදීමක් වැනි ක්‍රියාවක්
1 year ago Tags #ceylonwire මාවතගම කුඹුරක අලුත උපන් බිළිඳෙක් අතහැර දමා ගිහින්(වීඩියෝ) මාවතගම, පරගහදෙණිය ප්‍රදේශයේ කුඹුරක අතහැර දමා ගොස් සිටි අලුත උපන් බිළිඳකු අද අලුයම සොයාගත් බව පොලිසිය පැවසීය. කුඹුර හරහා ගමන්
1 year ago Tags #ceylonwire ලෝකයේම අවධානය දිනාගත් ‘ටුමොරෝ ලෑන්ඩ්’ ප්‍රසංගයේ ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වේ(වීඩියෝ) ලෝකයේම අවධානය යොමුව තිබූ බෙල්ජියමේ Tomorrowland ප්‍රසංගයේ ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වී තිබේ. ගින්නෙන් ප්‍රධාන වේදිකාවට දැඩි ලෙස හානි සිදුවී
1 year ago Tags #ceylonwire ස්පා එකකට බලෙන් රිංගලා නොමිලේ වැඩක් කරගන්න ගිය පොලිසියේ තුනකගේ වැඩ තහනම් මාතර ප්‍රදේශයේ පිහිටි ස්පා ආයතනයක සිදුවූ බව කියන විෂමාචාර සිද්ධියක් සම්බන්ධයෙන් මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ
1 year ago Tags #ceylonwire රත්මලාන දුම්රිය වැඩබිමේ අනතුරක් ඇමැති බිමල් සියැසින් දකී(වීඩියෝ) රත්මලාන දුම්රිය අංගනයේ අද දින සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී සිදු වූ සුළු අනතුරක් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක සියැසින් දුටුවේය. දුම්රිය